මයිලේජ් මීටරේ ..!

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ube ammagen ahaganin meter eka karakawana heti. Thopila wage hora pakku nisa thama used japan market eka kelawela thiyenne. Lankawe ponna indian ladi brandnew brandnew kiya koya minissu ganne uba wage ponna haththa nisa. Ammage kimbata screwdriver ekak dala wata 2k karakawapan.
    Wata 2=141 km . ea wage manually thama adu karanna puluwan

    well said. lankawe me wage wasige puthala innakam rata diyunu wenne ne. mun wage ballo accident wela merenna one adu millage ekak thiyana parana vehicle ekaakata :angry:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    වාහනේ කොට උඩ තියලා හතරදෙනෙක් දම්මලා රෝද හතර පස්සට කරකවහන්. උඹ නැගලා මීටරේ ඕනේ ගානට එනවද බලහන්...:lol::lol:
     

    rkn_gaz

    Member
    Dec 11, 2016
    32
    4
    0
    උඹයි උඹට ඔ්ක කරන්න කියපු ඒකායි නැගලා පුලුවන් තරං හයිෙයන් කන්දක් උඩට ගිහින් රිවස් කරපං ...... අපත කැරියා...:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    ඩිජිටල් ඒවා නම් මීටර් එක ගලවලා චිප් එක අයෙ මකල ඕනේ ගානට දන්න ඕනේ බන්.

    ගලවන්නේ නැතුව පුළුවන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    අන්නේකයි සර්විස් රෙකෝඩ්ස් නැති වාහන ගන්න එපා කියන්නෙ :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    උඔ ඹ්ක විකුණලා ගන්න යන වාහනේ milage change කරල දෙනවට උඹ කැමතිද.තියන තත්වෙන් දියන් ඇත්ත කියලා...වාහනේ ගන්න එකා පව්නෙ බං...හිතපංකො timing belt මාරු කරන්න කිට්ටුනම්.. උඹේ වාහනේ ගන්න එකා නන්නත්තාරයිනෙ බං....:D
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ටෞකන්න උත්යිපුතා තිට කෙලවෙලා අනාතවෙලා ලයිට් කනුවකට හේත්තු වෙයන්.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    වාහනේ නොම්බරේ කියපන් මුලින්ම. ඒක බලල අඩු කරමු :D