මයිලෝ case 1දී සිරස ජනාදිපති අන්දලා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sugary-drinks-quiz_1.png

    lankawe tyenneth me milo eka nam, President adagena naala aayeth as usual :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    lankawe tyenneth me milo eka nam, President adagena naala aayeth as usual :lol:

    මූ මේ හිතා මතා ගොන් ආතල් දෙන්නෙ බන් ප්‍රශ්න වලින් මිනිස්සුන්ව distract කරන්න..
    එතකොට සේරම නවත්තල ඒක ගැන කතා කරනව නෙ..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මහරාජ කිව්වොත් සිරා ජංගිය උනත් ගලෝනව ස්ටේජ් එකට නැගල.
    නැවේ එන්නත් තව කල් තියෙනවනෙ
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇන්කර් කියන්නෙ මහා රජාගේ Business එකක් කියල හිතාගෙන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තාවක්

    ඇන්කර් කාගෙද මයිලෝ කාගෙද කියල අපිට වැඩක් නැ...රටේ විධායක ජනාධිපති වෙලත් නහයෙන් අඩ අඩ ගෑනිවගේ දොඩවන එකයි අපිට තියෙන අවුල...චන්දෙ කාලෙ ස්ට්‍රේජ්ගානෙ ඇඩුව මහින්ද අරක මේක අනිත් එක කරන්ඩ දුන්නෙ නැ කියල..
    ජනාධිපතිවෙලත් වෙනසක් නැනෙ..මයිලෝ හොද නැත්තන් විධායක බලේ යොදල ඒක තහනම් කරන්ඩ මොනාද ස්ටේජ් ගානෙ කියවන්නෙ මොන කොන්ද පන නැති නිවටයෙක්ද මේ..
     
    කොන්ද පණ නැති නිවටයෙක් තමා බන්.. :lol::lol::lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    යකෝ මෙවාද බං රටේ ජනපති කෙනෙක් විසදිය යුතු දැවෙන ප්‍රශ්න... අනෙ මන්දා
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,252
    942
    113
    MILO EKE TABLE EKE THIYENNE INTEGRATES NEMEINE BAN , EKE THIYENNE NUTRITION WITARAI, INTEGRATES WALA MILK TIYENWA BUT NUTRITION CHART EKE EKA NEA.. SUGAR ALSO SAME... ANEMANDA//
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඇන්කර් කියන්නෙ මහා රජාගේ Business එකක් කියල හිතාගෙන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තාවක්
    ahenam kuuwa lankawe agent