lankawe tyenneth me milo eka nam, President adagena naala aayeth as usual


lankawe tyenneth me milo eka nam, President adagena naala aayeth as usual
coke zero ගත්තම ඉවරයි නෙ..
රසේ පොඩි වෙනසයි තියෙන්නෙ
![]()

Owwa bila tamai wesi gal hadagena adak uda dapala hitiye.![]()
Owwa bila tamai wesi gal hadagena adak uda dapala hitiye.![]()
ඔව් ඔව් ඕව බොන්න එපා
ඇන්කර් කියන්නෙ මහා රජාගේ Business එකක් කියල හිතාගෙන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තාවක්
ඇන්කර් කාගෙද මයිලෝ කාගෙද කියල අපිට වැඩක් නැ...රටේ විධායක ජනාධිපති වෙලත් නහයෙන් අඩ අඩ ගෑනිවගේ දොඩවන එකයි අපිට තියෙන අවුල...චන්දෙ කාලෙ ස්ට්රේජ්ගානෙ ඇඩුව මහින්ද අරක මේක අනිත් එක කරන්ඩ දුන්නෙ නැ කියල..
ජනාධිපතිවෙලත් වෙනසක් නැනෙ..මයිලෝ හොද නැත්තන් විධායක බලේ යොදල ඒක තහනම් කරන්ඩ මොනාද ස්ටේජ් ගානෙ කියවන්නෙ මොන කොන්ද පන නැති නිවටයෙක්ද මේ..




ahenam kuuwa lankawe agentඇන්කර් කියන්නෙ මහා රජාගේ Business එකක් කියල හිතාගෙන ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්තාවක්
ahenam kuuwa lankawe agent
