මයිහබ් ඩිල්ශාන් ට උන කැරි වැඩේ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    :lol:පොඩ්ඩක් හරි සපොර්ටිව් ත්‍රෙඩ් එකක් දැක්කමයි හෙහ් හෙ....තැන්ක්ස් දාපු සගොර්ට.

    එලකිරියෙ මට හේට් එකක් හැදුනෙත් ඔය ඩෙව්යාන් වගේම එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම මම එලකිරියට බැන්න කියල, කට්ටිය හොයල බලන්නෙ නැතුව බැන්න...අපේ උන් හරියට ෆේක් නිවුස් වලට අහුවෙනවා, හැබැයි ඒ සිද්දි වලින් පස්සෙ ආයෙ මම එලකිරියෙ ත්‍රෙඩ් දාන්න ගියේ නෑ, ඉස්සර යූටියුබ් එන්න කලින් මන් මේකෙ තමා බිස්නස් කරන හැටි ගගා ඔක්කොම කියල දිදී හිටියෙ

    අරූ කියන ඒවට මම රිප්ලයි එකක් දැම්මා...ගොඩක් අය ඒක දැකල නෑ.



    මෙච්චර සාක්ශි එක්ක කියලත් පිලිගන්නෙ නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ.

    ජය !

    PR එක බිල්ඩ් කරගන්න සැහෙන්න සල්ලිගානක් වියදම් කරනව වගේ නේද?:lol: :lol:
    දැක්ක යුටියුබ් කමෙන්ට්ස්ත් ඉස්සර වගේම ...බාගෙට බාගයක් වගේ ෆේක් අකවුන්ට්ස්.. මරු මරු.. ඉමේජ් එකක් නැතත් ඉමේජ් එකක් හදාගන්න එක. අවුරුදු 14-24 අතර උන්ගේ විරයා උබල වගේ උන් වෙද්දි රටවල් කොහොමද බං හැදනේනේ
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    PR එක බිල්ඩ් කරගන්න සැහෙන්න සල්ලිගානක් වියදම් කරනව වගේ නේද?:lol: :lol:
    දැක්ක යුටියුබ් කමෙන්ට්ස්ත් ඉස්සර වගේම ...බාගෙට බාගයක් වගේ ෆේක් අකවුන්ට්ස්.. මරු මරු.. ඉමේජ් එකක් නැතත් ඉමේජ් එකක් හදාගන්න එක. අවුරුදු 14-24 අතර උන්ගේ විරයා උබල වගේ උන් වෙද්දි රටවල් කොහොමද බං හැදනේනේ
    උබ නම් කැරිම හිගන මෝඩයෙක් බන් 🤭
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මොනා වුනත් ඩිල්ශාන් කියන්නේ entrepreneur කෙනෙක්ට ගොඩක් දේවල් ගන්න තියෙන,ලංකාවේ අලුතින් entrepreneursla හැදෙන්න influence කරන content ක්‍රියේට් කරන dial එකක්..

    ඉස්සර වගේ බිස්නස් රිලේටඩ් කන්ටෙන්ට් නෑ දැන්..:confused:

    මොනවහරි පොඩි දෙයක් හරි ඇති කියලා තාම බලනවා..

    පොර 0 න් පටන්ගත්තත් 1 න් පටන්ගත්තත් ගේමක් ගහන්න පුළුවන් බිසන්ස් mindset එකක් තියෙන dial එකක්..:love: