මයිහබ් ඩිල්ශාන් ට උන කැරි වැඩේ

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Ithin Pakada apita huththo. Math Elakiri ekak hadanda ona admin wenda eke
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,712
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මේක ස්ක්‍රිප්ට් එක ඇතුලු සියලුම දේවල් ඩිල්ශාන්ලගෙ පැත්තෙන් ආපු අයිඩියාස් ,

    NFT script සීන් එක මුන් එකෙක්ගෙවත් මගුලක් නෙමෙයි ලෝකෙ වෙන දේවල් ගැන අප්ඩේට් එකේ හිටපු ඕනෙ එකෙක් දන්නවා ඒ කාලෙ ඔන්නෙ තරම් රැන්ඩමයිස් කරන්න ඕනෙ කරන script හොයාගන්නත් තිබ්බා
    මම දන්න විදියට මුලින්ම කරේ hashlips.
    උගෙන් තමයි මයිහැබ් ඩයල් එකත් ඉස්සුවෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    IMG_1990.jpeg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    DILASHAN ELA BUWEK
    patta gelak ne ban thiyenne minissuth ekka
    mun ekka thama rata hadanna yanne
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    පොඩ්ඩක් හරි සපොර්ටිව් ත්‍රෙඩ් එකක් දැක්කමයි හෙහ් හෙ....තැන්ක්ස් දාපු සගොර්ට.

    එලකිරියෙ මට හේට් එකක් හැදුනෙත් ඔය ඩෙව්යාන් වගේම එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දැම්ම මම එලකිරියට බැන්න කියල, කට්ටිය හොයල බලන්නෙ නැතුව බැන්න...අපේ උන් හරියට ෆේක් නිවුස් වලට අහුවෙනවා, හැබැයි ඒ සිද්දි වලින් පස්සෙ ආයෙ මම එලකිරියෙ ත්‍රෙඩ් දාන්න ගියේ නෑ, ඉස්සර යූටියුබ් එන්න කලින් මන් මේකෙ තමා බිස්නස් කරන හැටි ගගා ඔක්කොම කියල දිදී හිටියෙ

    අරූ කියන ඒවට මම රිප්ලයි එකක් දැම්මා...ගොඩක් අය ඒක දැකල නෑ.

    මෙච්චර සාක්ශි එක්ක කියලත් පිලිගන්නෙ නැත්නම් ඉතින් කරන්න දේකුත් නෑ.

    ජය !
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432

    පුක නොදී පලයන් හුප්තෝ ..දුප් ..
     
    • Haha
    Reactions: ob_server

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha

    නිකන් අතාරින්නෙපා මචන් ලීගලී ගන්න පුලුවන් ඇක්ශන් එකක් ගනින් නිකන් හරි නැත්තන් ඕවා පුරුද්දකට ගන්නවා ඔවුන්
     
    • Haha
    • Love
    Reactions: elektro and DragonD

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    653
    628
    93
    අර පොඩි එකා ඒ කාලේ ගුටිකාපු සීන් එකනම් මතකයි
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අර පොඩි එකා ඒ කාලේ ගුටිකාපු සීන් එකනම් මතකයි
    ඔව් ඒ අර බුදුහාමුදුරුවන්ගේ ෆොටෝ එක ජේසුට එඩිට් කරලා
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    357
    523
    93
    ඩිල්ෂාන් තමා බිට්කොයින් හොයාගත්තෙ

    පොඩ්ඩක් හරි සපොර්ටිව් ත්‍රෙඩ් එකක් දැක්කමයි හෙහ් හෙ....තැන්ක්ස් දාපු සගොර්ට.
    දැන් ඒකෙන් ලොග් වෙලා ආයේ මොනා හරි සපෝටිව් දෙයක් කියපන්
    ------ Post added on Aug 28, 2024 at 4:54 PM