මයිහබ් ඩිල්ශාන් ට උන කැරි වැඩේ

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,609
    113
    ඌ ගැන මට වැඩක් නෑ බන් මට අවුල තියෙන්නේ මොනවා හරි ගේමක් ගහන් එනකොට කැරි වැඩ කරන දේව්යන් වගේ උන් එක්ක

    ඉතින් බන් ඒක පට්ට අසාදාරනයි නෙ නැද්ද ? ලන්කාවේ ඕනි තරන් පොඩි කොල්ලෝ මාකට් කරලා කෝස් විකුනන උන් ස්කෑම් කරන උන් ආතල් එකේ ඉන්නවා , කොල්ලෙක්ට මොකක් හරි ගේමක් ගහන්න සිරාම කියලා දීපු උන්ව බෝයි කෝට් කෑරනවා බොරු කියලා ඌ වැටුන වෙලාවකදි
    ------ Post added on Aug 27, 2024 at 5:14 PM
    They are adults, their problem. Life is too short to make others problems yours. just my 2 cents
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,356
    4,225
    113
    Gampaha
    අනුන්ගේ රෙද්දවල් හොයන් නැතිව තමන්ගේ වැඩක් බලාගනින්. ඕවා අහිකුණ්ඨක ගති.
    basically mulu elakiriyama karanne eka tamai ban

    They are adults, their problem. Life is too short to make others problems yours. just my 2 cents
    yea but i feel like with this cancel culture we are slowly losing our freedom
    ------ Post added on Aug 27, 2024 at 5:19 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    3,185
    5,508
    113
    Earth
    මේ පක්කු දෙන්න එකෙක්වත් මන් හරියට දන් නෑ.. හැබැයි බන් ඔය NFT script සීන් එක මුන් එකෙක්ගෙවත් මගුලක් නෙමෙයි ලෝකෙ වෙන දේවල් ගැන අප්ඩේට් එකේ හිටපු ඕනෙ එකෙක් දන්නවා ඒ කාලෙ ඔන්නෙ තරම් රැන්ඩමයිස් කරන්න ඕනෙ කරන script හොයාගන්නත් තිබ්බා.. හම්බකරන උන් පාඩුවෙ හම්බත් කරා..

    අමුතු ඇටේ ඉන්න ගෝත්‍රික පැටව්ට ඕක කියල දුන්නෙ මුන් වෙන්නැති.. අමුතු ඇටේ උන්ට spoon feed කරේ නැත්තන් මෙලෝ ලබ්බක් කරගන්න බෑ කඩ්ඩත් බෑ ඉතින් කබ්බො තමයි උන්ගෙ වීරයෝ.. උන් හිතන් ඉන්නෙ නිකන් මෙව්ව දිල්කශාන්ල හොයාගත්තුවා කියලා..

    ඉතින් කොහෙද කියපන්කො ගොඩ යන්නේ.. මන් කලිනුත් කියල තියනවා.. සිරා වැඩ්ඩො ඉන්නෙ හැංගිලා rich and anonymous! ..

    උන් ලංකාවෙ උන් එක්ක ගෑවෙන්නවත් එන් නෑ උන් මොකද ලංකාවෙ mmo niche එකේ 80% ක්ම වගේ මැචුවර් නැති චාටර් මයින්ඩ් සෙට් තියන උන් ඉන්නෙ.. බංගලියො පකිස්තාන් කාරයෝ වගේ උන්. 5$ ට අඩන උන්..
     
    මේක සිරා ඕනි තරන් ස්ක්‍රිප්ට් තිබ්බා අදටත් මෙතඩ්ස් තියනවා හම්බු කරන උන් එලියට දාන්නේ නෑ ජිවීතේට BHW මොකක් හරි මෙතඩ් එකක් එලියට ආවොත් එන්නේ ඒකෙන් තවදුරටත් වැඩක් ගන්න බැරි තැනදි , ඩිල්ශාන් ගේ තිබ්බ ඊගෝ එකට පොර මේක එක්ස්පෝස් කලා වැඩ්ඩා වෙන්න බේසිකලේ උනේ ඒකයි
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,356
    4,225
    113
    Gampaha
    hi dewyan . awadane one welada
    මම ඩිල්ශාන් වත් දේව්යන් වත් නෙවෙයි හැබැයි දේව්යන් නම් අවදානෙ ගන්න උටම බැණගෙන ත්‍රෙඩ් දාගන්න ජාතියෙ එකෙක් තමයි :lol::lol:
     
    • Like
    Reactions: Nidarshana_k

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    572
    303
    63
    anywhere
    අනෙහ් ගණන් ගන්න එපා බන් ඕකුන් ඔක්කොටම personal agendas තියනවා. කියල තියනවා වගේ update උන් දන්නවා. ගොඩක් උන් හරියට subject එක දන්නේ නෑ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,982
    16,442
    113
    මම නම් ඩිල්ශාන්ට මුකුත් කියන්නෙ නැහැ. මම නිකමට දවසක් පොරගෙ එයා ඩ්‍රොප් ටෙලිග්‍රෑම් එකට රිංගලා එකක් දෙකක් කරා. මට ආවා UEDC කියලා කොයින් 200ක්.

    ඔය කොයින් එක මාස දෙකක් විතර වොලට් එකෙ තිබ්බා වැලිව් එකක් තිබ්බෙ නැහැ.

    එක දවසක් ඕක Coinmarketcap සයිට් එකෙ දාලා තිබ්බා. දාපු ගමන් මම දැක්කෙ. මෙන්න යකො කොයින් එකක් ඩොලර් 2ක් විතර වෙලා. මම වික්කා බාගයක් තියාගෙන. ඩොලර් 300ක් විතර ආවා ඒ බාගෙට.

    ඉතින් එහෙම වුනාට පස්සෙ ඌට බනින එක අසාධාරණයි නෙ.
     
    ඒක තමයි බන් මාත් කියන්නේ උගෙ පසනලිටියට මාත් කැමති නෑ හැබැයි උගෙ තියන ඊගො එක පුරවන්න ඌ කොල්ලොන්ට දෙයක් කියලා දෙනවා
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    151
    138
    43
    මේකට පොඩි කොල්ලෝ ගෙනල්ල මේ ඉන්ඩස්ට්‍රි එක විනාස කලලූ හැමෝටම එක්ස්පෝස් කරලා
    ඩිල්ශානයව දන්නවා උනාට අරූව නම් දන්නේ නෑ. ඒත් මේ කතාව කියෙව්වම ඌ අමු කුහකයෙක් කියලා තේරෙනවා.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,356
    4,225
    113
    Gampaha
    ඩිල්ශානයව දන්නවා උනාට අරූව නම් දන්නේ නෑ. ඒත් මේ කතාව කියෙව්වම ඌ අමු කුහකයෙක් කියලා තේරෙනවා.
    ඒක තමයි බන් මූ මේ පබ්ලික්ලි කියනවා නේ ලන්කාවෙ පොඩි උන්ව NFt මාකට් එකට ගෙනල්ලා ඒක කෑවා කියලා මොන හිගන කතාද බන්