උබලගේ කෙදිරිය තමා
මේක නොදා දැම්මේ - මේක දාන්න එපා බං උදේකට දැක්කොත් කැඳත් නෑමෙහෙමද?
![]()

සීයාගේ මැයි දීනේ දාපන්කෝ........මේක නොදා දැම්මේ - මේක දාන්න එපා බං උදේකට දැක්කොත් කැඳත් නෑ![]()
ඇත්තද ...අපරාදේ උඹට යන්න තිබ්බේ.එතන පොන්නයෝ දෙන්නයි උඹත් ගියා නං තුන් දෙනයි.සීයාගේ මැයි දීනේ දාපන්කෝ........
සාගල විතරයි දන්නේ මං හිතන්නේ....
මේ කිව්ව එක කිව්වේ නෑ කියනවා
මේක නොදා දැම්මේ - මේක දාන්න එපා බං උදේකට දැක්කොත් කැඳත් නෑ![]()

මූට ට්‍රැක ද බන් දැන්
බලේ අරන් අවුරුද්දක්වත් යන්න කලින් මුන්ට ඒක දරා ගන්න බැරි වෙලාද
සුස් දෙයියෝ හෙන දීපන්මා පුතා ....දැන් අත්දෙක අහසට දික්කරලා හෙන ඉල්ලන්න ....![]()
වැඩක් නෑ බං ............. උබ ගියානෙ.......ඇත්තද ...අපරාදේ උඹට යන්න තිබ්බේ.එතන පොන්නයෝ දෙන්නයි උඹත් ගියා නං තුන් දෙනයි.![]()