මයේ පුතා file ඉවරයි ද?

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,135
    113
    481768447_3812081202437457_3705076859963840253_n.jpg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    මා පුතා ....දැන් අත්දෙක අහසට දික්කරලා හෙන ඉල්ලන්න .... :lol:
     
    • Haha
    Reactions: Sinhalese Victor

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,423
    12,703
    113
    Piliyandala
    ගෙදර ගත්තෙත් නෑ ක්ලින් ශ්‍රි ලංකාත් ඉවරයි හාල් ඉවරයි වඳුරු ප්‍රශ්නෙත් ඉවරයි... ගූ ප්‍රශ්නත් ඉවරයි...

    මැයි පලවෙන ප්‍රශ්නෙත් ඉවරයි... දැන් තියෙන්නෙ පුංචි චන්දෙ දිනන්න විතරයි
     
    • Haha
    Reactions: Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,010
    113
    සීයාගේ මැයි දීනේ දාපන්කෝ........
    සාගල විතරයි දන්නේ මං හිතන්නේ....
    ඇත්තද ...අපරාදේ උඹට යන්න තිබ්බේ.එතන පොන්නයෝ දෙන්නයි උඹත් ගියා නං තුන් දෙනයි. :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මේ කිව්ව එක කිව්වේ නෑ කියනවා


    මූට ට්‍රැක ද බන් දැන්
    බලේ අරන් අවුරුද්දක්වත් යන්න කලින් මුන්ට ඒක දරා ගන්න බැරි වෙලාද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූට ට්‍රැක ද බන් දැන්
    බලේ අරන් අවුරුද්දක්වත් යන්න කලින් මුන්ට ඒක දරා ගන්න බැරි වෙලාද

    කිව්ව එක නෑ කියනවා. පච කොටා වගේමයි උගේ වටේ ඉන්න සැට්ටැබියොත් බන්.