මරක්කලේ කියන එකේ තේරුම මොකක්ද,

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මරක්කලේ කියන එකේ තේරුම මොකක්ද,

    මරක්කලේ කියන එකේ තේරුම මොකක්ද,
    ඊයෙ එකෙක් කියනවා මුන් අපේ රජ කෙනෙක් බීරගන්න ගිහින් මැරුන් කාපු උන් ගෙ ලේ දැකලා රජතුමා කිව්වලු.මේ මා රැකි ලේ මරක්කලේ උනා කියලා.
    එක මට ශුවර් නෑ
    හරියට දන්න කෙනෙක් කියනවද
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මරක්කලේ කියන එකේ තේරුම මොකක්ද,
    ඊයෙ එකෙක් කියනවා මුන් අපේ රජ කෙනෙක් බීරගන්න ගිහින් මැරුන් කාපු උන් ගෙ ලේ දැකලා රජතුමා කිව්වලු.මේ මා රැකි ලේ මරක්කලේ උනා කියලා.
    එක මට ශුවර් නෑ
    හරියට දන්න කෙනෙක් කියනවද

    යකෝ බීර වලට ඒ කාලේ මරා ගත්තද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Oya katawak mat ahala tiyanawa
    Habai araksha kale satan karala nemei geta dala wahagena idala un awama raja awe na kiyalalu
    Owa ithin rajama thama danne
    Ape un kiyannema borunw
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    "මා රැක්ක ලේ " කියලා කවුද රජෙක් කිව්වලු.....
    - Honorable Dr. චතුර සේනාරත්න
     
    Last edited: