මරණයට කැපවුනු මී හරකා!!!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
මරණයට කැපවුනු මී හරකා!!!

මේක අහල හිනාව නවත්තගන්න බෑ ඕයි... මේ වගේ එවුන් මැරුනොත් අපරාදෙ බං, අපිට හිනා වෙන්න වත් බැරි වෙනවා!!!
2.14-2.30 තමා හොදම කොටස :D :P

 

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මේක අහල හිනාව නවත්තගන්න බෑ ඕයි... මේ වගේ එවුන් මැරුනොත් අපරාදෙ බං, අපිට හිනා වෙන්න වත් බැරි වෙනවා!!!
    2.14-2.30 තමා හොදම කොටස :D :P



    Thanks machan +5 udema maru fun eka..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සෙක් බන්.. කෝ මේ බල්ලගෙ මැලේසියා ප්ලේන් එක??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරක් හදයෙක් තමා.......
    සොන්නයෙක්....

    අම්මපා මේ වගේ හුයන්නලව මේවට ගෙන්නන උනුත් ඉන්නව නේහ්
     
    Nov 6, 2014
    161
    35
    0
    හරක් හදයෙක් තමා.......
    සොන්නයෙක්....

    අම්මපා මේ වගේ හුයන්නලව මේවට ගෙන්නන උනුත් ඉන්නව නේහ්

    හරකා , මී හරකා කියන්නේ ලාංකීය සමාජයට වටිනා සතෙක් . ඒක නිසා නිකන් අපහාස කරන්න ලැස්ති වෙන්න එපා :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1649931
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    :lol::lol::lol::lol::lol:

    Snapshot-1.jpg~c100














    පොන්න වේසිගෙ පුතා ,,,
    මුන් කියන එව්වා අපේ හරක් තවම අහනවානේ

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හරක් හදයෙක් තමා.......
    සොන්නයෙක්....

    අම්මපා මේ වගේ හුයන්නලව මේවට ගෙන්නන උනුත් ඉන්නව නේහ්
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ඔව් බන් මේ මිනිස්සු අනිවරෙයෙන් ඉන්න ඕනේ. අපිට හිනා වෙන්නවත් ඉදල හිටලා
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මල හුට්ටයි බං, මම කියන එකමයි මුන් කියන්නෙත්, මරා ජිල් මාට් එකක් දාලා කොහොම හරි මේ පාර දිනනවා, ඒත් ආන්ඩුව කරන්න බැරි වෙනවා :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල හුට්ටයි බං, මම කියන එකමයි මුන් කියන්නෙත්, මරා ජිල් මාට් එකක් දාලා කොහොම හරි මේ පාර දිනනවා, ඒත් ආන්ඩුව කරන්න බැරි වෙනවා :)

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරක් හදයෙක් තමා.......
    සොන්නයෙක්....

    අම්මපා මේ වගේ හුයන්නලව මේවට ගෙන්නන උනුත් ඉන්නව නේහ්
    :lol::lol::lol::rofl:
    ආ ,,,,දැන් ඕකව ඔතනට ගෙන්නපු එක තමයි වැරැද්ද
    උබ නම් මහින්ද අබේසුන්දරගේ පුතාද කොහේද බන්
    යකොව් ගෙන්නන්නේ මුන් මෙන්න මේ වගේ හරක් මුන්ගේ පස්සේ වැටිලා කාලයයි මුදලයි දෙකම විනාශකරගන්න එපා කියලා මිනිස්සුන්ට තේරුම් කරන්න
    තොට ඔව්වා තේරෙන්නේ නැහැ මහින්දගේ ඇට ලොවන එක නවත්තලා
    නිල් පාට කණ්නාඩි කුට්ටම ගලවලා බලපන්
    එතකොට ඇත්ත පේයි...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වම් පැත්තේ ඉදලා 3 වැනියට ඉන්න අර මනුෂ්‍යයා අන්ධද? අන්ධ නම් කොහොමද කේන්ද්‍රය බලන්නේ?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    වම් පැත්තේ ඉදලා 3 වැනියට ඉන්න අර මනුෂ්‍යයා අන්ධද? අන්ධ නම් කොහොමද කේන්ද්‍රය බලන්නේ?

    ඕකා හොදට ඉගෙන ගත්ත පොරක් බං, අනිත් හැමෝම වගේම හිටපු ගමන් බුලක් කෙලිනව, ඒත් අන්ද උනත් උත්සාහවන්ත පොරක්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ නෑ, චන්ද්‍ර සිරිට බනින එක හරියි කියලා, ඔය සංවාදයේ තැනින් තැන කියෙවෙච්ච ඒවායේ හැටියට, මහින්දට විරුද්ධව මොනවා හරි කිව්වොත් 4 වැනි තට්ටුවට ගෙනියවනවා වගේ. එහෙම බලද්දි විමල්ටත් මේ වගේම ගේමක් දීලද දන්නේ නෑ. උබලා මේ මිනිස්සුන්ට බැන්නට මට නම් පේන්නේ මේ මිනිස්සු මහින්දගේ පාලනය හමුවේ අසරණ වෙලා ඉන්නේ. ජීවිතය නැති වේවි කියන බයෙන්, පවුල් වලට හානි වෙයි කියලා බයෙන් ඉතින් මහින්දට කඩේ යනවා ඇති.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකා හොදට ඉගෙන ගත්ත පොරක් බං, අනිත් හැමෝම වගේම හිටපු ගමන් බුලක් කෙලිනව, ඒත් අන්ද උනත් උත්සාහවන්ත පොරක්.

    අන්ධ නම් අනෙක් අයගේ කේන්ද්‍රය බලන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අන්ධ අය කියවන්නේ ,හිල් කරලා තියෙන card උඩ ඇගිල්ල ගෙනියලා නේ (බ්‍රේල් ක්‍රමය) නමුත් සාමාන්‍යය කේන්ද්‍රවල එහෙම හිල් නෑ නේ. එතකොට කොහොමද ඒවා කියවන්නේ?