hoda wedak. elawa elawa padisan dena kusala karmayak![]()

හොද වැඩක් මචන්.එත් මට එක ප්රශ්නයක් තියෙනවා.සමහර විට එක ගොන් ප්රශ්නයක් වගේ පේන්නත් පුළුවනි.කොහොමද අපි සතෙක්ව මරණයට කැපයි අකැපයි කියල වෙන් කරන්නේ.ඇයි අපි සල්ලි දීල බේරාගන්නේ.සල්ලි දුන්නම උ කොහොමද මරණයට අකැප වෙන්නේ.
ඒකෙ අවුලක් නෑ.. honda wadak machan. puluwan widyata udaw karannam.
Like dala tiyenne.. aniwa Project kranakota message ekak dapan fb ake/EK.. mata enna puluwan kamak tiyana welawata aniwa enwa.. weda tiyna dawasak nam ita kalin udaw kranna puluwan widiyak balanna puluwan ethakokta.
machan puluwan tharam FB page eka update karanna. ubalage contact details puluwanm danna. dawas ehema tikak kalin kiyanna. fb eken aniwa kattiya godak set wei. page eka share karala sup ekak dennam
අවුරුදු 3ක් ප්ලැන් කරලා කරලා.. අන්තිමේ ගිය අවුරුද්දේ ජනවාරිවල මමයි වයිෆුයි එකතු වෙලා මරන්න හිටිය වැස්සියක් නිදහස් කරා.. මේ අවුරුද්දෙ ජනවරි වෙනකොට එකි පැටියෙකුත් ගැහුවා බොලව්.. පලවෙනි පැටියා කියලයි කියන්නේ... අපේ මහ ගෙවල් ලඟ පවුලකට හදා ගන්න දුන්නේ.. ලොකු පිනක් කරන්න පුලුවන් නම්.. මාර සන්තොශයක් දැනෙන්නේ ඌවයි පැටියවයි දකිනකොට..