මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    please let us know about the bank account details

    I didn't create a bank account specifically for this purpose. Because I want people to handover the money to me so then I can take a picture with Person who donates and upload on FB page and Elakiri thread. Then everyone has proof. Plus I think it builds trust. Anyway if you are unable to come you can deposit money to my personal account. I will PM it to you. Thank you very much.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    abayadhaana.jpg



    මචන් එකවුන්ට් නම්බර් එකක් දාපන්කෝ.ආධාරයක් කරන්න..

     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    niyamai bro. puluwan widiyata support ekak dennam. normally harekek nidahash karanna kocchara withara cost wenawada?
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    kohenda normally ganne? kohe mas kaden da? page eka like kara. salli tikak ekathu karan ekek nidahas karanwaaa mai :yes:

    Walisara Mas kaden ganne.
    Niyamai. Ehema hithuwa ekath loku deyak. Salli ekathu karagena Sunday ude apith ekkama yamu. mata call ekak denna. Mage number eka 0779992000.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    macha oya wadeeta keeyak withara yanawada ?

    එකතුවෙන ගාන අනුව සත්තු ගන්නවා. ගමන් වියදම් නැහැ මොකද මම දන්න එක්කෙනෙක් එයා ගානේ ලොරියක් දෙනවා. නිදහස් කරන තැන පන්සලක් හින්දා එතනත් නිකං ලැබෙන්නේ. එතකොට අපේ ඔක්කොම වියදම් යන්නේ සත්තු වෙනුවෙන්. හරකෙක් ගන්නවා කියන්නේ ලේසි නෑ. මොකද සාමාන්‍ය ප්‍රමානේ එකෙක් 30000ක් විතර වෙනවා දැන්. බලමු.. එකතුවෙන ගාන අනුව තමා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එකතුවෙන ගාන අනුව සත්තු ගන්නවා. ගමන් වියදම් නැහැ මොකද මම දන්න එක්කෙනෙක් එයා ගානේ ලොරියක් දෙනවා. නිදහස් කරන තැන පන්සලක් හින්දා එතනත් නිකං ලැබෙන්නේ. එතකොට අපේ ඔක්කොම වියදම් යන්නේ සත්තු වෙනුවෙන්. හරකෙක් ගන්නවා කියන්නේ ලේසි නෑ. මොකද සාමාන්‍ය ප්‍රමානේ එකෙක් 30000ක් විතර වෙනවා දැන්. බලමු.. එකතුවෙන ගාන අනුව තමා..

    මචං අපි ඉක්මනට කරමු..
    පුළුවන් තරම් ඉක්මනට අපිව දැනුවත් කරලා වැඩේ පටන් ගමු..