මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘...

    [FONT=&quot]මරණයට මුල [/FONT]‘[FONT=&quot]ව්‍යාඝ්‍රා[/FONT]‘

    wimal.jpg

    [FONT=&quot]පසුගිය ඔක්තෝබර් [/FONT]26[FONT=&quot] වන දින පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදි මිය ගිය බවට වාර්තාවූ ළහිරු ජනිත් නමැති තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මරණයට පසුදින සිදු කර විවෘත තීන්දුවක් ලබාදී තිබුනේ මරණයට හේතුව මේ පිළිබඳ සිදු කරන වැඩිදුර රසායනික පරියේෂණ වලින් අනතුරුව ලබාදෙන බවකි. කළුබෝවිල මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර විසින් මියගිය තරුණයා පරීක්ෂා කර ඔහුගේ නාසයෙන් රුධිරය පිටවි තිබූ බවත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා ගොස් තිබූ බවත් සටහන් කර තිබූ අතර බෙල්ල ප්‍රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි මුලින් සටහන් කර තිබුණි.[/FONT]

    [FONT=&quot]සැක සහිත මරණයක් නිසා තරුණයාගේ සිරුර ආදාහනය නොකර වළදැමීමටද අධිකරණය තීන්දු කර තිබුණි.[/FONT]

    [FONT=&quot]දේශපාලන වශයෙන් විවිධ මඩ කටකතා මෙම මරණය මුල් කර විමල් මන්ත්‍රීවරයා සහ පවුලේ උදවියට එරෙහිව පැතිර ගිය අතර සියල්ල සිදුවෙද්දී ඔවුන් අවමංගල නිවසට ගිය ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබුනේ එම මඩ වලට පිළිතුරු වශයෙන් මෙනි.[/FONT]

    [FONT=&quot]මෙම පරීක්ෂණයේ ප්‍රගතිය පමාවීම ගැනද විවිධ ආරංචි පැතිර තිබූ අතරවාරයේ මරණය සිදුවූ නිවසේ සිටි ශෂී වීරවංශ හා ඇගේ දියණිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ පැමිණිල්ලක් කළේ විමල්ගේ දියණියට සමාජ මාධ්‍ය මගින් අපහරණයක් සිදුවන බවට පැමිණිලි කරන්නටය.[/FONT]

    [FONT=&quot]මේ අතරවාරයේ පොලිසිය මගින් තරුණයා භාවිත කළ ජංගම දුරකථන අංක [/FONT]7[FONT=&quot] ක් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලදි. ළහිරු ජනිත් හෝටලයක රැකියාව කළ තරුණයෙකි. ඔහුගේ මව විමල්ගේ බිරිය සමග එක්ව විමල් නිවසේ ඇඳුම් මසන ව්‍යාපාරයකට සම්බන්ධව සිට අතර ළහිරු හා විමල්ගේ දරුවන්ද හිතවතුන්ය.[/FONT]

    [FONT=&quot]සිද්ධියවූ දිනය ඔහුගේ පඩි දවස වූ බවත් රැකියාව නිමවා නිවසට පැමිණ මවට මුළු පඩිපතම ප්‍රදානය කර රුපියල් [/FONT]500[FONT=&quot] ක් පමණක් රීලෝඩ් එකකට කියා ඉල්ලාගෙන නිවසින් ගිය ඔහු එදින රාත්‍රිය විමල්ගේ නිවසේ සිනමා පටයක් නරඹමින් ගත කිරීමෙන් පසුවදා මරණයට පත්වූයේ කිසිවෙකුට අදහාගන්නට අපහසු ලෙසය.[/FONT]

    [FONT=&quot]මේ සම්බන්ධ මරණ පරීක්ෂණයේ රසායනික ප්‍රතිඵල අනුව ළහිරු ජනිත් දිසානායක තරුණයා මිය යන අවස්ථාවේදී [/FONT]'[FONT=&quot]ව්‍යාඝ්‍රා[/FONT]' [FONT=&quot]නමැති ඖෂධය අධි මාත්‍රාවක් ගෙන[/FONT][FONT=&quot]තිබූ බවට තොරතුරු හෙළි වී ඇතැයි කළුබෝවිල රෝහල් ආරංචි මාර්ග මේ වනවිට අනාවරණය කර තිබේ.‍[/FONT][FONT=&quot]එම ප්‍රතිඵල සමග තරුණයා සම්බන්ධයෙන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නට නියමිත අතර ඒ අනුව නව දිශාවකින් මේ ගැන පරීක්ෂණ ඇරඹෙනු ඇතැයි වාර්තාවේ.[/FONT]

    [FONT=&quot]වයස අවුරුදු [/FONT]24[FONT=&quot] ක් වූ අවිවාහක ළහිරු ජනිත්ට වැඩිහිටියන්ගේ අඹුසැමි හැසිරීම් සඳහා උත්තේජකයක් ලෙස භාවිත කරන ව්‍යාඝ්‍රා ඖෂධය අවශ්‍ය වූයේ ඇයි[/FONT]? [FONT=&quot]පිටස්තර නිවසක රාත්‍රී කාලයේ එවැනි ඖෂධයක් ලබාගෙන ඔහු කුමක් කළේද[/FONT]? [FONT=&quot]යන්න වැඩිදුර විමර්ශනයේදී විසඳාගන්නට සිදුවන ගැටලු බවට පත්වනු ඇත.[/FONT][FONT=&quot]ව්‍යාඝ්‍රා ඖෂධය අධිමාත්‍රාවන්ගෙන් ලබාගැනීම හෘදයාබාධ ඇතුළු රුධිර පීඩනය ආශ්‍රිත රෝග ඇති කරන්නට හේතුවිය හැකි බවට වෛද්‍ය නිර්දේශ තිබේ. ශරීරයේ ලේ ගමනාගමන වේගය අඩාල කිරීම හෝ වෙනස් කිරීම මෙම ඖෂධය මගින් සිදුවන අතර අධි මාත්‍රාවන් ලබාගැනීමේ හේතුමත ඇතිවන අතුරු ආබාධ නිසා සිදුවූ මරණ රාශියක් ගැන ලෝකයේ බොහෝ තැන්වල වාර්තා වී තිබේ.[/FONT]

    [FONT=&quot]නව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව සිද්ධියට අදාළ සියලු අයගෙන් ප්‍රකාශ ලබාගැනීමක් සිදුවනු ඇත.[/FONT]

    [FONT=&quot]ව්‍යාඝ‍්‍රා ගැන වෛද්‍යවරයෙක් කියන්නේ කුමක්ද[/FONT]? [FONT=&quot]පහල ලින්ක් එකෙන් යන්න.....[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]http://www.elakiri.com/forum/showthread.php?t=1752436
    [/FONT]


    උපුටා ගැනීම : gossip lanka news
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ශශීට රිදෙන්න ගහනකොට ගෑනි කොල්ලගෙ බෙල්ල බදාගෙන ඉන්න ඇති

    ඒ පාර නියපොතු ඇඟිලි පාරවල් වදින්න ඇති බෙල්ලෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක බොරු නිවුස් එකක් විමල්ට මඩ ගහන්ඩ සහ තියෙන ප්‍රශ්න අමතක කරන්ඩ සිරිකොතෙන් හදපු කෙප්පයක්, කොහෙවත් දැක්කද මරන පරික්ශන වාර්තාව??? නැනෙ. අනික ලේ වල වියග්‍රා තිබ්බ කියල කියන්ඩ මිනිය කපපු දොස්තරට බැ ඒක කියන්නෙ ඔනෙ රජෙයේ රසපරික්ශක, ඒකවත් නොදන්න ලක්ශ 62කේ මීහරකෙක් තමා ඔය නිවුස් එක ලියල තියෙන්නෙ.

    අනික තමා වියග්‍රා කොල්ලෙක් ගත්ත කියල මැරෙන් නැ, එහෙනම් අර unp නාකි ජොන් මෙලහකටත් සෙත්ත පොච්චි වෙන්ඩ ඔනනෙ :rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,141
    20,736
    113
    හස්තිශෛලපුර
    Comment on www. gossip99 .com

    "ව්‍යාඝ්‍රයකු සේ කෑ ගැසූ
    විමලෙට
    ව්‍යාඝ්‍රා කල විනාශය
    අහෝ.....විමලේ....දැන් කිවහැක්කේ මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මැයි...???"
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එක බොරු නිවුස් එකක් විමල්ට මඩ ගහන්ඩ සහ තියෙන ප්‍රශ්න අමතක කරන්ඩ සිරිකොතෙන් හදපු කෙප්පයක්, කොහෙවත් දැක්කද මරන පරික්ශන වාර්තාව??? නැනෙ. අනික ලේ වල වියග්‍රා තිබ්බ කියල කියන්ඩ මිනිය කපපු දොස්තරට බැ ඒක කියන්නෙ ඔනෙ රජෙයේ රසපරික්ශක, ඒකවත් නොදන්න ලක්ශ 62කේ මීහරකෙක් තමා ඔය නිවුස් එක ලියල තියෙන්නෙ.

    අනික තමා වියග්‍රා කොල්ලෙක් ගත්ත කියල මැරෙන් නැ, එහෙනම් අර unp නාකි ජොන් මෙලහකටත් සෙත්ත පොච්චි වෙන්ඩ ඔනනෙ :rofl:

    සංවාදයට විවෘතයි..... :)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    විමලසේන විමලසේන කෝ මේ විමලසේන
    විමල සෙන ස්ටේජ් ව්‍යාඝ්‍රයා වගේ කෑ ගහන්න ඕක තමයි එහෙනම්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,918
    113
    Dubai
    අපේ පැත්තේ පොරක් මැරුනා බන් ගෑනිගේ උඩම වයාග්‍රා කේස් එක නිසා.. පොර හැමදාම හොර වැටක් පනින්න යනවා. ඒ යනකොට වයග්‍රා ගහලා යන්නේ. ඒ ගිය දවසක වැඩේ නැගලා යද්දිම මිනිහට හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා මැරුනා


    infographic-viagra.png
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ පැත්තේ පොරක් මැරුනා බන් ගෑනිගේ උඩම වයාග්‍රා කේස් එක නිසා.. පොර හැමදාම හොර වැටක් පනින්න යනවා. ඒ යනකොට වයග්‍රා ගහලා යන්නේ. ඒ ගිය දවසක වැඩේ නැගලා යද්දිම මිනිහට හාර්ට් ඇටෑක් එකක් ඇවිල්ලා මැරුනා

    ඒ සතා මතක වෙලා බය හිතිලද බන් මලේ?
    නපුරු සතෙක් නේද?:(
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මඩ ගහන්ඩ නම් ශෝක්, පජාත වෙලා ඉන්න unp කුක්කො දැන් උඩු බුරයි මෙතනට ඇවිත්. :lol:

    මචං උඹගේ වැරැුද්ද තමයි උඹගේ ලෝකේ ජීවත් වෙන්නේ කලූ සහ සුදු චරිත විතරක් වීමයි....
    ඒකත් තීරණය කරන්නෙත් දේශපාලන පාට කණ්ණාඩියකින්.... මේ එකෙක්වත් තනිකර සුදු, තනිකර කලූ වෙන්නේ නෑ.... අවස්ථාව හා උන්ගේ ඕනෑ එපාකම් අනුව උන් විටින් විට වෙනස් වෙනවා.... උඹල වගේ කැපුවත් කොළ, කැපුවත් නිල් වගේ එවුන් නිසා තමයි හැමදාමත් තට්ටු මාරු ක‍්‍රමේට එක එකා රට කන්නේ.... දැන්වත් පාට කණ්ණාඩි ගලවපන්..... අපි හැම වෙලාවකම යථාර්ථය අනුව කටයුතු කරන්න ඕන..... මේ නිව්ස් එක සම්පූර්ණයෙන් හරි හෝ වැරදි කියන්න උඹ ඉක්මන් වෙන්න එපා.... සත්‍ය කොයි වෙලාවෙ හරි ඔප්පු වෙයි... උඹ කලබල වෙන්න එපා.....
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වීර වංශයගේ දුවට කෙලින්න ඇති හම්මේ ව්‍යාග්‍රා දාලා ගහගන්න තරම් ඒකිට නොසිදෙන ආසවක් ඇත්තේ .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං උඹගේ වැරැුද්ද තමයි උඹගේ ලෝකේ ජීවත් වෙන්නේ කලූ සහ සුදු චරිත විතරක් වීමයි....
    ඒකත් තීරණය කරන්නෙත් දේශපාලන පාට කණ්ණාඩියකින්.... මේ එකෙක්වත් තනිකර සුදු, තනිකර කලූ වෙන්නේ නෑ.... අවස්ථාව හා උන්ගේ ඕනෑ එපාකම් අනුව උන් විටින් විට වෙනස් වෙනවා.... උඹල වගේ කැපුවත් කොළ, කැපුවත් නිල් වගේ එවුන් නිසා තමයි හැමදාමත් තට්ටු මාරු ක‍්‍රමේට එක එකා රට කන්නේ.... දැන්වත් පාට කණ්ණාඩි ගලවපන්..... අපි හැම වෙලාවකම යථාර්ථය අනුව කටයුතු කරන්න ඕන..... මේ නිව්ස් එක සම්පූර්ණයෙන් හරි හෝ වැරදි කියන්න උඹ ඉක්මන් වෙන්න එපා.... සත්‍ය කොයි වෙලාවෙ හරි ඔප්පු වෙයි... උඹ කලබල වෙන්න එපා.....

    විකාරනෙ කො මරණ පරික්ශන වාර්තාව???????? ඒක නැතුව ඉ-නිවුස් එකේ ගිය නිවුස් පිලිගන්ඩ මට මොලේ අමාරුවක් නැ,
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වීර වංශයගේ දුවට කෙලින්න ඇති හම්මේ ව්‍යාග්‍රා දාලා ගහගන්න තරම් ඒකිට නොසිදෙන ආසවක් ඇත්තේ .

    දුවට වෙන්න අමාරුයි නේද බන්?
    කෙල්ලෙක් ගැන අවදානය යනවා වැඩි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    වැල බලලා බලලා මුන් හිතාගෙන ඉන්නේ පැයක් විතර පයිකොටේ හිලේ එබුවොත් විතරයි කෙල්ලට සැප දෙන්න පුලුවන් කියලා. ඒකනේ ඔය මල ජරා පෙති වර්ග බීලා නහින්නේ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    විකාරනෙ කො මරණ පරික්ශන වාර්තාව???????? ඒක නැතුව ඉ-නිවුස් එකේ ගිය නිවුස් පිලිගන්ඩ මට මොලේ අමාරුවක් නැ,

    උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....
     
    • Like
    Reactions: hrm