මරණයට මුල ‘ව්‍යාඝ්‍රා‘...

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කොල්ලෝ බඩු ගහනවා

ගෑනු කොල්ලන්ට කියල ගැස්ස ගන්නවා

එහෙම කියමුකෝ

නමුත් රනිල්ට නගින්නේ නැහැ ,ඉතින් කොහොමද බඩු ගහන්නේ බන්
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වැල බලලා බලලා මුන් හිතාගෙන ඉන්නේ පැයක් විතර පයිකොටේ හිලේ එබුවොත් විතරයි කෙල්ලට සැප දෙන්න පුලුවන් කියලා. ඒකනේ ඔය මල ජරා පෙති වර්ග බීලා නහින්නේ

    sira
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    මේක අධිරාජ්‍යවාදී කුම්න්ත්‍රණ්යක ප්‍රතිඵලයක් වෙන්න බැරිද? මේක පිටිපස්සෙ ඉන්නෙ හිලරියි, දෙමළ ඩයස් පෝරාවයි කියල හිතෙන්නෙ මට විතරද
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....

    :):):) :yes::yes::yes::yes:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඔය මරණපරීක්ෂණ වාර්ථාව අරලියගහ මැදුරට ඕනෙ වෙලාවට එලියට එයි. කලබල වෙන්නෙ නැතුව හිටපල්ලා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....

    රටේ ජාතික චින්තනයට කෙළ උනේ ඔය පර බල්ලො ටික නිසා තමයි. ඕකුන් කරෙ ජාතික චින්තනෙ ඉස්සරහට දාගෙන හොඳට ගෙවල් දොරවල් හදාගත්තු එකයි, යාන වහන ගත්තු එකයි, දේපොළ රැස් කරපු එකයි විතරයි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,341
    1
    17,010
    113
    −273.15°C
    BPRGj9x.png
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මචං උඹගේ වැරැුද්ද තමයි උඹගේ ලෝකේ ජීවත් වෙන්නේ කලූ සහ සුදු චරිත විතරක් වීමයි....
    ඒකත් තීරණය කරන්නෙත් දේශපාලන පාට කණ්ණාඩියකින්.... මේ එකෙක්වත් තනිකර සුදු, තනිකර කලූ වෙන්නේ නෑ.... අවස්ථාව හා උන්ගේ ඕනෑ එපාකම් අනුව උන් විටින් විට වෙනස් වෙනවා.... උඹල වගේ කැපුවත් කොළ, කැපුවත් නිල් වගේ එවුන් නිසා තමයි හැමදාමත් තට්ටු මාරු ක‍්‍රමේට එක එකා රට කන්නේ.... දැන්වත් පාට කණ්ණාඩි ගලවපන්..... අපි හැම වෙලාවකම යථාර්ථය අනුව කටයුතු කරන්න ඕන..... මේ නිව්ස් එක සම්පූර්ණයෙන් හරි හෝ වැරදි කියන්න උඹ ඉක්මන් වෙන්න එපා.... සත්‍ය කොයි වෙලාවෙ හරි ඔප්පු වෙයි... උඹ කලබල වෙන්න එපා.....

    well said
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....

    Awankenma sathutui kollo me comment eka dakkama..umbath man wagema hithana ekek..
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මඩ ගහන්ඩ නම් ශෝක්, පජාත වෙලා ඉන්න unp කුක්කො දැන් උඩු බුරයි මෙතනට ඇවිත්. :lol:

    උබ නිකන් කතා කරන්නේ දැක්ක එකා වගේ
    උබ දැක්කද මරණ පරික්ශනේ කරනවා
    එදා උබ විමලේගේ ගෙදරද හිටියේ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Awankenma sathutui kollo me comment eka dakkama..umbath man wagema hithana ekek..

    ඇත්තටම මම එළකිරියට ආවෙත් ඔය අදහස මතයි.... උඹල වගේ එවුන් තමයි දැන් රටට ඕන.... සාම්ප‍්‍රදායික රැල්ල කඩල රටට වැඩක් වෙන විදියට අලූත් පාරක් හදන්න පුලූවන් වෙන්නේ එතකොටයි.... :)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උබ නිකන් කතා කරන්නේ දැක්ක එකා වගේ
    උබ දැක්කද මරණ පරික්ශනේ කරනවා
    එදා උබ විමලේගේ ගෙදරද හිටියේ?

    :yes: :yes: :lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹ මේ තාක්කල් පෙන්නල තියෙන්නේ මහින්දට යමෙක් උදව් කරයි ද ඔහු සුසිල්වතෙක් වන බවත්, ඉන් පරිබාහිර සෑම අයෙක්ම දුසිරිතවත් අයෙක් බවයි... එහෙම නෑ බං.... උන් කරන්නේ දේශපාලනයක්.... ඔය හැම දේශපාලන බත් බැලයෙක්ම බෙරිහන් දීලා කෑගහන්නේ තමන්ගේ මඩිය තර කර ගැනීමට මිසක රටට ආදරය නිසා නෙවෙයි..... මම මේ වෙනකන් දාපු හැම ත්‍රෙඩ් එකෙන්න පහර ගහල තියෙන්නේ රනිල්ට, මෛතී‍්‍රට... මොකද පැහැදිලිවම උන් රට කන නිසා....එහෙම කියල විමල් වීරවංශටවත් මහින්දටවත් සුදු හුණු ගාන්න මම ලෑස්ති නෑ.... කවුරු හරි එකෙක් අපේ චන්දෙන් ඇවිල්ල පිස්සු කෙළිනව නම් ඌ නියෝජනය කරන පක්ෂය පාට වැදගත් නෑ.... මොකද අපි හැම වෙලාවකම හිටගන්නේ රටේ පැත්තේ, සිංහලයාගේ පැත්තේ....
    ඉතින් බන් ව්‍යාග්‍රා ගැහුව එකෙක්. ඒකට විමල් මොනව කරන්නද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රඹා;20922657 said:
    ඉතින් බන් ව්‍යාග්‍රා ගැහුව එකෙක්. ඒකට විමල් මොනව කරන්නද?

    එරෝසන්ට තමයි ගැටලූවක් වෙලා තියෙන්නේ..... මට නම් එහෙම එකක් නෑ....