මරණයට මොහොතකට පෙර

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    7c-2.jpg


    නම Christopher McCandless.ජීවිතයේ යම් යම් දේවල් ගැන කලකිරීම මෙන්ම මතකය අලුත් කර ගැනීම සදහා තනිව කාල ගත කිරීමට තීරණය කරයි.මෙසේ ජීවත් වෙන විට දිනක් ඔහුට අත්වැරදීමකින් විෂ සහිත Berry ගෙඩියක් අහාරයට එක වුනි.ජීවිතක්ෂයට පත්වන බව දන්නා ඔහු මෙම පින්තුරය ගන්න ලදී.මොහු ඇත ඇති කොලයේ ඇත්තේ ''‘I have had a happy life and thank the lord. Goodbye and may god bless all!'' .2007 වර්ෂයේදී මෙම අවස්ථා අලලා චිත්‍රපටයක් නිකුත් විය. Into the wild

    මුගෙ සහෝදරිය පොතක් ලිව්ව Wild Truth කියල Chris ඇත්තටම සේරම දාල කැලේට යන්න හේතුව. ඒකත් කියෝපං පට්ට :love: