











Oh
sathwa lokaya witharak nemei Minis loketh a de urumai kiyala kiyanna wenawa issarahata
Ela lokka thanks![]()
100% ඇත්ත. ඒ වගේම සතුන්ගේ අසීමිත බෝවීමත් පාලනය වෙනවා නේද ? යාලුවා...![]()

ඔව් ඒකනම්වෙයි...Oh
sathwa lokaya witharak nemei Minis loketh a de urumai kiyala kiyanna wenawa issarahata
Ela lokka thanks![]()
ඔව්, හරි100% ඇත්ත. ඒ වගේම සතුන්ගේ අසීමිත බෝවීමත් පාලනය වෙනවා නේද ? යාලුවා...![]()

ඔයා හරි සහෝදරයා. ඉස්සරහට විතරක් නෙවෙයි, දැනුත් ලෝකයේ රජකරන්නේ කැලෑ නීතිය. ප්රබලයා විසින් දුබලයා පෙලීමක් මිනිස් ලෝකයේ සිදුවෙනවා. ඒක සත්ව ලෝකයේ වගේ ඇස්පනාපිට පේන්නේ නෑ නමුත් බොහොම සීරැවට, සත්ව ලෝකයට වඩා බොහොම දරැණුවට තමයි සිද්ධ වෙන්නේ
ඇත්ත...Kimbul thadiya gananam dukak na ela big cat kenek!


කලාතුරකින් වෙනවා...සියයට සීයක් ඇත්ත එත් හැම විටම දුබලයටම පරජය උරුම නෑ දුබලයා ජය ගන්න අවස්තාත් තියෙනවා
මාර පින්තූර ටික


දුක හිතෙනවා![]()


පිස්සු හැදෙනවා අප්පා.....


ඔව්...මරණයේ උරුමය අපි නොහිතන මොහොතේ සිදු වෙද්දි තමයි..
අපිට ඒ ගැන ලොකු කම්පාවක් ඒ වගේම දුකක් දැනෙන්නේ..
මේ ජිවිතයේ දි.. සත්තුන්ට කියා..
මිනිසුන්ට වත් මේ වගේ මරණයක් අත් නොවේවා කියලා ප්රාර්ථනා කරමු..
හෙන අපරාධයක් නේද
මොනා උනත් මේක ස්භහවිකව සිදුවෙන ක්රියාවක් තමයි
මිගාර තැන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට


hafoiii...


ගොඩදී කිඹුලා අසරණයිගොඩක් වටින 4ටෝස් ටිකක්..බොහොම ස්තුතියි අය්යේ..
කිඹුලා සහ චීටා අතර සටන නම්..ප්රබලයන් දෙන්නේක් අතර සටනක් කියන්න පුලුවන්..මොකද දෙන්නම එක වගේ දරුනුයි...
ජෛව සමතුලිතතාවය.![]()


fattai ban


හ්ම්ම්ම්, හොද ත්රෙඩයක්
ස්තූතියි හොදේ


පව්...
මම නම් ජියෝග්රැෆික් චැනල් එකේ මේ වගෙ ඒවා බලන්නෙත් නෑ.
හැම සතෙකුටම උගෙ ජීවිතය වටිනවා.