මරණයේ උරුමය....!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සැමටම උරුමයි, එහෙත් සත්වලෝකයේ එය උරුම දුබලයාටයි....

    shark01_1112531c.jpg

    shark02_1112542c.jpg

    shark03_1112545c.jpg

    shark05_1112555c.jpg

    shark08_1112560c.jpg

    shark09_1112562c.jpg

    leopard1_1112598c.jpg

    leopard2_1112596c.jpg

    leopard3_1112594c.jpg

    leopard4_1112593c.jpg

    leopard5_1112592c.jpg

    leopard7_1112589a.jpg

    leopard8_1112588c.jpg

    ඩේලිටෙලිග්‍රාප්
     
    • Like
    Reactions: Nu1Dnk

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සැමටම උරුමයි, එහෙත් සත්වලෝකයේ එය උරුම දුබලයාටයි....

    100% ඇත්ත. ඒ වගේම සතුන්ගේ අසීමිත බෝවීමත් පාලනය වෙනවා නේද ? යාලුවා... :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Oh :(:(:(:(:(

    sathwa lokaya witharak nemei Minis loketh a de urumai kiyala kiyanna wenawa issarahata :(:(:(:growl::growl:

    Ela lokka thanks :D

    ඔයා හරි සහෝදරයා. ඉස්සරහට විතරක් නෙවෙයි, දැනුත් ලෝකයේ රජකරන්නේ කැලෑ නීතිය. ප්‍රබලයා විසින් දුබලයා පෙලීමක් මිනිස් ලෝකයේ සිදුවෙනවා. ඒක සත්ව ලෝකයේ වගේ ඇස්පනාපිට පේන්නේ නෑ නමුත් බොහොම සීරැවට, සත්ව ලෝකයට වඩා බොහොම දරැණුවට තමයි සිද්ධ වෙන්නේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මරණයේ උරුමය අපි නොහිතන මොහොතේ සිදු වෙද්දි තමයි..
    අපිට ඒ ගැන ලොකු කම්පාවක් ඒ වගේම දුකක් දැනෙන්නේ..

    මේ ජිවිතයේ දි.. සත්තුන්ට කියා..
    මිනිසුන්ට වත් මේ වගේ මරණයක් අත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හෙන අපරාධයක් නේද
    මොනා උනත් මේක ස්භහවිකව සිදුවෙන ක්‍රියාවක් තමයි
    මිගාර තැන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩක් වටින 4ටෝස් ටිකක්..බොහොම ස්තුතියි අය්යේ..
    කිඹුලා සහ චීටා අතර සටන නම්..ප්‍රබලයන් දෙන්නේක් අතර සටනක් කියන්න පුලුවන්..මොකද දෙන්නම එක වගේ දරුනුයි..
    .
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    100% ඇත්ත. ඒ වගේම සතුන්ගේ අසීමිත බෝවීමත් පාලනය වෙනවා නේද ? යාලුවා... :)

    ජෛව සමතුලිතතාවය. :yes: ;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Oh :(:(:(:(:(

    sathwa lokaya witharak nemei Minis loketh a de urumai kiyala kiyanna wenawa issarahata :(:(:(:growl::growl:
    Ela lokka thanks :D
    ඔව් ඒකනම්වෙයි...
    100% ඇත්ත. ඒ වගේම සතුන්ගේ අසීමිත බෝවීමත් පාලනය වෙනවා නේද ? යාලුවා... :)
    ඔව්, හරි:D
    ඔයා හරි සහෝදරයා. ඉස්සරහට විතරක් නෙවෙයි, දැනුත් ලෝකයේ රජකරන්නේ කැලෑ නීතිය. ප්‍රබලයා විසින් දුබලයා පෙලීමක් මිනිස් ලෝකයේ සිදුවෙනවා. ඒක සත්ව ලෝකයේ වගේ ඇස්පනාපිට පේන්නේ නෑ නමුත් බොහොම සීරැවට, සත්ව ලෝකයට වඩා බොහොම දරැණුවට තමයි සිද්ධ වෙන්නේ
    :baffled:ඇත්ත...
    Kimbul thadiya gananam dukak na ela big cat kenek!
    :P:P
    සියයට සීයක් ඇත්ත එත් හැම විටම දුබලයටම පරජය උරුම නෑ දුබලයා ජය ගන්න අවස්තාත් තියෙනවා
    කලාතුරකින් වෙනවා...
    මාර පින්තූර ටික
    :D:D
    දුක හිතෙනවා:(
    :(:(
    පිස්සු හැදෙනවා අප්පා.....
    :baffled::baffled:
    මරණයේ උරුමය අපි නොහිතන මොහොතේ සිදු වෙද්දි තමයි..
    අපිට ඒ ගැන ලොකු කම්පාවක් ඒ වගේම දුකක් දැනෙන්නේ..

    මේ ජිවිතයේ දි.. සත්තුන්ට කියා..
    මිනිසුන්ට වත් මේ වගේ මරණයක් අත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු..
    ඔව්...
    හෙන අපරාධයක් නේද
    මොනා උනත් මේක ස්භහවිකව සිදුවෙන ක්‍රියාවක් තමයි
    මිගාර තැන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට
    :D:D
    hafoiii...
    :dull::dull:
    ගොඩක් වටින 4ටෝස් ටිකක්..බොහොම ස්තුතියි අය්යේ..
    කිඹුලා සහ චීටා අතර සටන නම්..ප්‍රබලයන් දෙන්නේක් අතර සටනක් කියන්න පුලුවන්..මොකද දෙන්නම එක වගේ දරුනුයි..
    .
    ගොඩදී කිඹුලා අසරණයි
    ජෛව සමතුලිතතාවය. :yes: ;)
    :P:P
    fattai ban
    :D:D
    හ්ම්ම්ම්, හොද ත්‍රෙඩයක් :):)
    ස්තූතියි හොදේ
    :D:D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පව්...
    මම නම් ජියෝග්‍රැෆික් චැනල් එකේ මේ වගෙ ඒවා බලන්නෙත් නෑ.
    හැම සතෙකුටම උගෙ ජීවිතය වටිනවා.
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පව්...
    මම නම් ජියෝග්‍රැෆික් චැනල් එකේ මේ වගෙ ඒවා බලන්නෙත් නෑ.
    හැම සතෙකුටම උගෙ ජීවිතය වටිනවා.

    එහෙම එපා, මේවත් බලන්න හැමදේකින්ම ගන්න දෙයක් තියෙනවා