..::[මරණයේ ගංගාව (Most DANGEROUS River in the World)]::..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek: අඩෝ.. හිතන්නවත් බැහැ.
    You must spread some Reputation around before giving it to Executer again.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    asai ban cable ekak badagena gihin hari poddak panala balanna.photos walin nam godak normal ne. o_O

    cable එකක් දාගෙන බහින්න පුළුවන් උඩට එද්දී අගේ කෑලි තියෙයිද දන්නේ නෑ :baffled::baffled: උන් කියල තියනවා ඕකට බැහැපු එකෙක් survive උනත් ඇග ෆුල් damage වෙලා එයි කියල :sorry:
    උඩින් වතුර හිමිට යනවා පෙනුනට යට වතුර පාර ගොඩක් ලොකු pressure එකකින් යන්නේ බන් :nerd:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හඳ ගියාට මේ ගගේ ගැඹුර නම් හොයාගෙන නෑ :P

    Thanks for sharing

    :lol::lol: සිරාවට, මේක භූගත උමගක් ඇතුලෙන් වතුර යනවා කියන්නේ මොකද ගගේ එක පැත්තක් අඩි 30ක් පළලයි එකේ මුළු වතුර ප්‍රමාණයම යන්නේ අඩි 6න් නෙහ්.
    ඕකට කිමිදිලා නැතුව ඇති තාම :rolleyes::baffled: