







Bimp![]()
ලෝකේ භයානකම ගග මොකක්ද ඇහුවොත් කට්ටිය කියයි ඇමසන් නැත්තන් නයිල් ගගවල් ගැනඒවත් භයානකයි මොකද ඒවගේ කිඹුල්ලු පිරානා වගේ දරුණු සත්තු ඉන්න නිසා
ඒ උනාට මේ කියන්න යන්නේ එහෙම සත්තුන්ගෙන් කිසි අවුලක් නැති උනත් යන ඕනෙම කෙනෙක් මැරෙන ගගක් ගැන
![]()
මේ ගග තියෙන්නේ Yorkshire, England වල River Wharfe තමයි නම නමුත් මේකේ භයානකම පිහිටීම තියෙන්නේ ගගේ එක හරියකමේක සොබාදහමේ උගුලක් කියුවොත් හරියටම හරි
මේක මහා විශාල එකක් නෙමයි අඩි 6යි පළල
Bolton Strid කියල තමයි ගගේ ඒ ප්රදේශයට කියන්නේ.
දැනට මේකට වැටුන කිසිම පුද්ගලයෙක් පණපිටින් ඇවිල්ල නෑ කියල තමයි කියන්නේ බහුතරයක් මරණ වල සාක්ෂි වත් ඉතුරු වෙලා නෑලු කොටින්ම body එක හොයාගන්නත් බැරි වෙලා තියනවාමෙතන මරණ අනුපාතය(mortality rate) 100% ලු
1154 දී Scotland වල රජ වෙන්න හිටපු කුමාරයෙකුත් මෙතනින් වැටිලා මැරිලා තියනවලු ඒකාලේ ඉදල මිනිස්සු සියගණනක් මෙතන මැරිලා කියල තමයි වාර්තා වෙන්නේ
1998 දී අලුත බැදපු ජෝඩුවක් honeymoon එකට මේ හරියට ඇවිල්ල මේකට වැටිලා කියනවා උන් දෙන්නව තාම හොයාගෙන නෑලු
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේක මේ විදියට භයානක වෙන්න හේතුව පොලවේ කුහරයක් සහිත උමගකින් තමයි මේ වතුර පාර යන්නේ ඒක නිසා විශාල යට සැඩ පහරක් ඇති වෙනවා(undercurrent)ඒ හේතුව නිසා මේකට වැටෙන ඕන කෙනෙක්ට ක්ෂණික මරණය තමයි
මේ විදියට මේක හැදිලා තියෙන්නේ මේ ගගේ ඉහල ප්රදේශය අඩි 30ක් පළලකින් හැදිලා තියෙන නිසාඑතකොට මුළු ජල ධාරිතාවයම යන්නේ Bolton Strid කියන තැනින් එතකොට ඇති විශාල වේගයකින් හා පීඩනයකින් වතුර පාර යනවා, මේ වතුර පාර යන ගල් දෙබොක්කාව සහිත උමග කොච්චර ගැඹුරුද කියල කවුරුත් දන්නේ නෑ
![]()
![]()
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න![]()
![]()
bump එකක් දාගෙන යන්න![]()
![]()
lol api giyaa seera alla balanna ..
knuckles vala thiyama lassaanama diya alla ...
padi pela bahina thana gahaka uda kola athu ellala
KEMAK lu .. gilleene nathi venna...
mokada Diya alla issaraha pool eka vage eke naana gihin marenavalu kattiya ..
man dan kiyana giye .. ape lankawe minissunge mole thama..
daaapanko Warning sign boards .. swim karana eke risk eka kiyala..
ehema monaath naaa
Kemata kola athu ellala yanava diya alla balanna ..
itin kohamada ratak diunu venne ..
![]()

සිරාවට බන් ඔය වගේ වැඩ තමයි ඉතින් මෙහෙ කරන්නේ 