මරණය ගෙනදුන් අතපසුවීම්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    1994 FIFA World Cup හි USA Vs Colombia තරගයේදී එවකට සිටි සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක් වන අන්ද්‍රේ එස්කොබා අතින් තම පිලට එරෙහිව ගෝලයක් වාර්තා වෙනවා (own goal) ඒ අත්වැරදීම නිසා ඔහුව ඝාතනය කරනවා

    එම අතපසු වීම
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ සියලු games එක්තරා ලෙවල් එකකින් පස්සේ මිලියන ගණන් වලින් යන සූදුවක්. කවුරුහරි කොලොම්බියාවේ කෝටිපති එකෙක් හොඳ ගානක් loss කරගන්න ඇති මූගේ mistake එකෙන්. ඌ මූව මැරුවා වෙන්න ඇති. ඒ වගේම ඔය ක්‍රීඩකයෝ බොහොම අහිංසක විදිහට දිනලා හම්බ කරන උන් නෙවේ. ඔය add වල‍ට ඉඳලා අරව මේවා වලින් ඔච්චර සල්ලි හොයන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අනිවාර්යෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් දිනන සුදු කාරයන්ගෙන් ගානක් අනිවාර්යෙන් players ලට ලැබෙනවා ඇති. කළු සල්ලි සුදු වෙලා බැංකුවට එන ක්‍රම ලෝකේ තියනවා ඕන තරං.
     
    • Like
    Reactions: aneasarayana

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මේ සියලු games එක්තරා ලෙවල් එකකින් පස්සේ මිලියන ගණන් වලින් යන සූදුවක්. කවුරුහරි කොලොම්බියාවේ කෝටිපති එකෙක් හොඳ ගානක් loss කරගන්න ඇති මූගේ mistake එකෙන්. ඌ මූව මැරුවා වෙන්න ඇති. ඒ වගේම ඔය ක්‍රීඩකයෝ බොහොම අහිංසක විදිහට දිනලා හම්බ කරන උන් නෙවේ. ඔය add වල‍ට ඉඳලා අරව මේවා වලින් ඔච්චර සල්ලි හොයන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අනිවාර්යෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් දිනන සුදු කාරයන්ගෙන් ගානක් අනිවාර්යෙන් players ලට ලැබෙනවා ඇති. කළු සල්ලි සුදු වෙලා බැංකුවට එන ක්‍රම ලෝකේ තියනවා ඕන තරං.

    mekath ehema scene ekak thama
     
    • Sad
    Reactions: shenic88