මේ සියලු games එක්තරා ලෙවල් එකකින් පස්සේ මිලියන ගණන් වලින් යන සූදුවක්. කවුරුහරි කොලොම්බියාවේ කෝටිපති එකෙක් හොඳ ගානක් loss කරගන්න ඇති මූගේ mistake එකෙන්. ඌ මූව මැරුවා වෙන්න ඇති. ඒ වගේම ඔය ක්රීඩකයෝ බොහොම අහිංසක විදිහට දිනලා හම්බ කරන උන් නෙවේ. ඔය add වලට ඉඳලා අරව මේවා වලින් ඔච්චර සල්ලි හොයන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අනිවාර්යෙන් ඇමරිකන් ඩොලර් මිලියන ගණන් වලින් දිනන සුදු කාරයන්ගෙන් ගානක් අනිවාර්යෙන් players ලට ලැබෙනවා ඇති. කළු සල්ලි සුදු වෙලා බැංකුවට එන ක්රම ලෝකේ තියනවා ඕන තරං.