![]()
![]()
කටාන කඩුවක් හොයල තියාගනිං කුකුලොහ්.
සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවාම කටාන කඩුව තමා මරුම ආයුධේ
කපාගෙන කපාගෙන ගියෑකි.
මම නම් මන්නයක් තියන් ඉන්නේ....අපිට මොන කටානාද කුකුලෝහ්.....


![]()
![]()
කටාන කඩුවක් හොයල තියාගනිං කුකුලොහ්.
සොම්බි ඇපෝකලිප්ස් එකක් ආවාම කටාන කඩුව තමා මරුම ආයුධේ
කපාගෙන කපාගෙන ගියෑකි.


මම නම් මන්නයක් තියන් ඉන්නේ....අපිට මොන කටානාද කුකුලෝහ්.....![]()


මන්නෙ සාර්ථක නෑ සිඞ්හලු
මන්නෙ දිග මදි.
මොලේ හරහ බස්සන්න අත වෝකර්ගෙ ඔළුවට ලඟටම කරන්න ඕනෙ. එහෙම කරද්දි ඌ බැයිවෙලාවක්වත් හැපුවොත්. අත කපන්නම එපෑ.
ඊට වඩා කටාන ස්වෝඩ් එකෙන් ලේසියි.
දිගත් තියෙනව කඩුව දික් කරං වටේ කැරකුනත් ඇති බෙලි ටික බිම![]()

ඕක ගැන මමත් අහලා තියෙනවා. ඕක ඇත්තටම හොයාගත්තෙ ඇමරිකාවෙ වර්ජිනියාවල බොරි කැරූ කියන විද්‍යාඥයන් කණ්ඩායම. උන් පට්ටම දක්ෂ සෙට් එකක්. උන්ගේ තව සබ් ඩිවිෂන් එකක් තියෙනවා බොට්ට පරු කියලා උන් තමයි ඔය ලික්විඩ් එක හොයාගෙන තියෙන්නේ.

බොරි කැරූ and බොට්ට පරුThe benefits of cooling, or induced hypothermia, have been known for decades. At normal body temperature – around 37 °C – cells need a regular oxygen supply to produce energy. When the heart stops beating, blood no longer carries oxygen to cells. Without oxygen the brain can only survive for about 5 minutes before the damage is irreversible.
However, at lower temperatures, cells need less oxygen because all chemical reactions slow down. This explains why people who fall into icy lakes can sometimes be revived more than half an hour after they have stopped breathing.
මේකේ දාලා තියෙන්නේ ශරීරයේ උෂ්ණත්වය අඩු කරහම සෛල වලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා කියලා.
ඒ අතරේම දාලා තියනවා ඔක්සිජන් නැති උනොත් මොලය විනාඩි 5කට වැඩිය තිබ්බොත් සිදුවන හානිය නැවත හදන්ඩ බැ කියලා.
තව දෙයක් මේකේ කියලා තියන විදිහටනම් සිසිල් සේලයින් ද්රරාවනයකින් තමා ශරීරය සිසිල් කරන්නේ, එක තමා අර ලුණු ද්‍රාවණයක් කියලා දාලා තියෙන්නේ
බොරුද කොහෙද
![]()


