මරණය ඉදිරීයේ හඩා වැලපී නොසීටීමට අවෂ්‍ය කාරනා. කාරණා සතරකී.
- කය ගැන ඇති ඇල්ම දුරුකල යුතුය.
- තාමාට ඇති භව බෝග සම්පත් හා දූදරුවන්ට ඇති ආෂාව හා කාමයන්ට ඇති ආෂාව දුරුකල යුතුයි.
- පීන් කීරීය යුතුයි.
- බුදුරාජානන් වහන්සේ ගැන හා තිසරණය ගැන පැහැදීමක් ඇති කල ගත යුතුයි.(තුනුරුවන් සරණ යා යුතුයි.)
