පිළිම කැඩුවාට බුදුන්ට හානියක් නෑ - Kiribathgoda Gnanananda

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
අපේ ජාතක කතා පොතේ තියෙනවා මිත්‍රවරුනි සත්තිගුම්බ ජාතකය කියල ජාතක කතාවක්. අපේ සමහරක් සැදැහැවත් බෞද්ධ උපාසක උපාසිකා උදවියට සිද්දවෙලා තියෙන්නේ පල්හොරු ඉන්න තැනට වැටුණු ගිරා පැටියාට උනදේමයි.

:yes::yes::yes:

ඔක්කොම කරන්නේ රෑල්ලට නේ බන්... තුන් හතර දෙනෙක් තෑනකට ගියොත් අනික් සේරමත් යනවා... :baffled::baffled: ප්‍රසිද්ධ හාමුදුරු නමකගේ බණ අහන එකත් fashion එකක් වෙලා...
:oo:
 
  • Like
Reactions: sachith19920726

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    පන්සලේ නොම්බි අරින්න පුලුවන්.
    ඒ වගේම තම්ය්, මස්ජිදයේ හාමදුරුවන්ට දානයක් දිය හැක.

    නමුත්,
    පන්සලකදි මුස්ලිම් අයට නැමදුම් කල නොහැකිය
    ඒ වගේම තම්ය්, පල්ලියකදි පිරිත් කිව නොහැකිය. :yes::yes::yes:

    මුස්ලිම් පොන්ස් ඔයාගේ මේ කතාව මෙතනට අදාල නැහැ එත් උඹේ පොන්න ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. තොපි අපේ පන්සලේ නෝම්බි ඇරියට අඩුම ගානේ masha allah වත් කියනවා. ඉතින් කාලකන්නි ඌරො එතකොට තෝ නමදුම් කරන්නේ නැද්ද ? එහෙනම් අපේ භික්ෂුන් වහන්සේලාට තොපේ පල්ලියේ පිරිත් කියන්න අයිතිය තියෙන්න ඕනේ . ඔයාගේ ආගමික සහජීවනය බේරෙන්නේ රෙද්ද පල්ලෙන්ම තමයි.:frown:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මුස්ලිම් පොන්ස් ඔයාගේ මේ කතාව මෙතනට අදාල නැහැ එත් උඹේ පොන්න ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. තොපි අපේ පන්සලේ නෝම්බි ඇරියට අඩුම ගානේ masha allah වත් කියනවා. ඉතින් කාලකන්නි ඌරො එතකොට තෝ නමදුම් කරන්නේ නැද්ද ? එහෙනම් අපේ භික්ෂුන් වහන්සේලාට තොපේ පල්ලියේ පිරිත් කියන්න අයිතිය තියෙන්න ඕනේ . ඔයාගේ ආගමික සහජීවනය බේරෙන්නේ රෙද්ද පල්ලෙන්ම තමයි.:frown:
    11.gif
    11.gif
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මුස්ලිම් පොන්ස් ඔයාගේ මේ කතාව මෙතනට අදාල නැහැ එත් උඹේ පොන්න ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. තොපි අපේ පන්සලේ නෝම්බි ඇරියට අඩුම ගානේ masha allah වත් කියනවා. ඉතින් කාලකන්නි ඌරො එතකොට තෝ නමදුම් කරන්නේ නැද්ද ? එහෙනම් අපේ භික්ෂුන් වහන්සේලාට තොපේ පල්ලියේ පිරිත් කියන්න අයිතිය තියෙන්න ඕනේ . ඔයාගේ ආගමික සහජීවනය බේරෙන්නේ රෙද්ද පල්ලෙන්ම තමයි.:frown:

    මම හිතං හිටියෙ දැන් එලකිරියෙ කොන්ද පන තියන බුද්දහගමේ කොල්ලො වැනසිලා කියල.. බැලිං නම් මේ ඉන්නෙ සෙට් එකක් ම.. ;)
    කලින් වගේ නෙවේ බං.. දැන් හම්බ වසංගතයක් බෝ වෙලා තියෙන්නෙ..

    එල එල
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    බුදු දහම රැකගනිමු.
    pansil pada 5n thorava????:confused:

    අනේ මන්ද කව්ද හරි කව්ද වැරදි කියල දෙය්යෝ තමයි දන්නේ :no::no:
    kawda deviyo?:confused:

    දෙය්යො නෙවෙයි. හරියට හිතුවොත් මනුස්සයින්ට උනත් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. :D
    umbath manussayekne ithin umbath baha ne
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    uba kiyala tiyena de ubatawath terenawada :D:D:D

    මම ලියපු දේ තේරුම්ගන්න මොලයක් නැති ඔබතුමා කොහොමද බුදු දහම තේරුම්ගන්නේ ??? උඹල ගැන අනුකම්පාවක් දැනෙනවා ඇරෙන්න වෙන දෙයක් දැනෙන්නේ නැහැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ලා මේකෙ උන්ට මේ වගේ දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් නෑ. උන් හිතන්නෙ මෙවා එලිපිට කතාකරන්නෙ බෞද්ධාගමට අපහාස කරන්න කියලා. ඇත්තටම මුන්නම් තුන්වේලටම බත් කන හරක්.. මොකට මුන් බෞද්ධ වුනාද මන්දා :frown::frown:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒ වුනාට ඕවා කඩන්න ඕනද?:dull:

    බුදුරජාණන් වහන්සේට හානියක් නෑ..ඒ වුනාට buddhists ලාට හානියක්:rolleyes:

    කිසිම කෙනෙකුට හානියක් නෑ. බුදු පිළීම කියන සංකල්පය ආවෙත් බුදුන් පිරිණිවන් පාලා අවුරුදු 250 කට වගේ පස්සේ ,ඉතින් බුදු පිළිම කියන සංකල්පය බුදුන් හිටපු කාලේ පැවති දෙයක් නෙවෙයි. බුදු දහම හරියට පිළිපදින්නේ නැතුව තමන් බෞද්ධ යැයි කියාගෙන තමන්ගේ සංස්කෘතික අන්තවාදී මත ඒ සමග මුසු කරලා මිනිස්සුන්ව නොමග යවන කොටයි බුදු දහමට හානි වෙන්නේ.
    බුදු දහම විකෘති කරන එක බුදුන්ට කරන අපහාසයක් වගේ තමයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    කිසිම කෙනෙකුට හානියක් නෑ. බුදු පිළීම කියන සංකල්පය ආවෙත් බුදුන් පිරිණිවන් පාලා අවුරුදු 250 කට වගේ පස්සේ ,ඉතින් බුදු පිළිම කියන සංකල්පය බුදුන් හිටපු කාලේ පැවති දෙයක් නෙවෙයි. බුදු දහම හරියට පිළිපදින්නේ නැතුව තමන් බෞද්ධ යැයි කියාගෙන තමන්ගේ සංස්කෘතික අන්තවාදී මත ඒ සමග මුසු කරලා මිනිස්සුන්ව නොමග යවන කොටයි බුදු දහමට හානි වෙන්නේ.
    බුදු දහම විකෘති කරන එක බුදුන්ට කරන අපහාසයක් වගේ තමයි.
    බුදු පිළිම බෞද්ධයා තුළ ශ්‍රද්ධාව ඇතිකරන්න හේතුවෙනවා..ඒක සරළ දෙයක්..අනික ආගමික හෝ කිනම් දෙයක හෝ සංකල්පයක් ඉවත් කරන්න හේතුවක් අවශ්යයි...හේතුවක් නැතිව යමක් ඉවත් කරනවානම්, එයට ආදේශකයක් අවශ්යයි.නැත්නම් රික්තයක් ඇතිවෙනවා..එතකොට ඒකට වෙන වෙන දේවල් ඇතුලු වෙනවා..
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    බුදු පිළිම බෞද්ධයා තුළ ශ්‍රද්ධාව ඇතිකරන්න හේතුවෙනවා..ඒක සරළ දෙයක්..අනික ආගමික හෝ කිනම් දෙයක හෝ සංකල්පයක් ඉවත් කරන්න හේතුවක් අවශ්යයි...හේතුවක් නැතිව යමක් ඉවත් කරනවානම්, එයට ආදේශකයක් අවශ්යයි.නැත්නම් රික්තයක් ඇතිවෙනවා..එතකොට ඒකට වෙන වෙන දේවල් ඇතුලු වෙනවා..

    මම කිව්වේ නෑ ඉවත් කරපු එක හරියි කියලා. ඒක වැරදි තමයි මොකද බුදු පිළිම වලින් බෞද්ධ දහම සංකේතවත් වෙන නිසා. දැන් ඉතින් කියන්න එපා එහෙම සංකේතවත් වෙන නිසා බුදු පිළීම කැඩුවම බුදු දහමට හානි වෙනවා එතකොට බුදුන්ටත් හානි වෙනවනේ කියලා. පිළිමයක් කැඩුවට බුදු දහමට හානි වෙන්නේ නෑ ඒකෙන් වෙන්නේ පෘත්ග්ජන බෞද්ධයන්ට කණගාටුව ඇති වෙන එක විතරයි; ඔව් මිනිස්සුන්ට කණගාටුව ඇති කරවන එක වැරදියි.
    මම හිතන්නේ ඔයා මම quote කරපු එකේ හරි වදන තේරුම් අරගෙන නෑ. පිළිම කැඩුවට බුදුන්ට හානි වෙන්නේ නෑ කියලයි මම කිව්වේ;
     
    nal85

    Member
    Mar 8, 2012
    242
    14
    0
    Gampaha
    ------------------

    මේ දැක්වෙන්නේ කිරිබත්ගොඩ හිමි තනාගෙන ඇති අසපුවක සාදා ඇති පිළිම අතුරින් තවත් එක් විකෘති කළ පිළිමයකි. "ගැහැණු රූප ලෙස බුදුපිළිම අබා දෙතිස් මහා පුරුෂලක්ෂණ තිබෙන මහා පුරුෂයාණන් වහහන්සේ පිලිබදව ස්රධව වලලා දැමීමේ ක්‍රියාපිළිවෙත සම්බුද්ධ රජ මාලිගාවෙන් දැකගනු ...! "

    558041_112916152188505_507310042_n.jpg
    මචං යමක් කියනකොට ටිකක් හොයල බලල කිඋවොත්හොදා නේද:yes: මොකද මැරුණම හොද තැනක ඉපදුට්නොත් තමයි මේවගේ හරි උබට කියන්න ලැබෙන්නේ:baffled:, මච0 මේ ආනන්ද හාමුදුරුවන්ගේ පිළිමයක්:yes: මේකෙන් පෙන්නන්න හදන්නේ ආනන්ද හාමුදුරුවෝ වයසට ගියත් තරුණ ළපටි ගතිය තයෙනවා කියන එක:dull: මේකේ විකුර්තියක් තියෙනේ කියල පෙන්නේ උබට විතරයි...:rolleyes: මචං ලගට ගගිහින් බලපන් උබ දණගහල වදිනවා දෙකක් නෑ.....:yes::yes::yes::yes: