මරණය !

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    :shocked: අක්කෙ ඔයා..
    :sorry: මං මැරෙන කථාවක් කිව්වෙත් නෑ..:sorry:
    මේ මෙයා නිකං බය වෙලා :cool:

    ඒකනේ. මටනේ වැරදුනේ මල්ලි. කොහොම උනත් තව තවත් වැඩියෙන් ලස්සන නිර්මාණ කරන්න බෝ කලක් යෙහෙන් වැජබේවා !!!:yes::yes: නිර්මාණය ගොඩක් අර්ථවත්.

    ඔයාගේ කතාව මම දිගටම කියවනවා. ගොඩක් රස විඳිනවා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lassanayi
    11.gif
     
    හි හි.. පිස්සුද අයියො..
    මටමයි වැරදුනේ :sorry:
    :):)
    ගොඩක් ස්තූතියි අක්කෙ...
    දිගටම කියවන්න.. පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න :)