මරණය !

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිසොල්මන් අළුයමක...
    මලානික අදුරු ලොව..
    එකදු තරුවක් නැතිව...
    මූසලයි අහස් ගැබ...
    කවුලු දොර පියවිලා...
    නිදනවා ඇත ගමම.....
    පෑනකුත් පොතත් ගෙන...
    අවදියෙන් තවම මම....
    රිදුම් දෙන ගත පුරා..
    වේදනා දිවෙන්නේ...
    බිදුනු පැතුමක් පමණි..
    සිතේ තනි රකින්නේ..
    බිය වෙලා වෙව්ලමින්...
    දා බින්දු වැටෙන්නේ...
    එහෙත් තව මොහොතකින්..
    අවසනක් දකින්නේ....
    මියෙන සිරුරට වඩා
    ආත්මය විසිතුරුය...
    කරන කියනා දෙයක්...
    සිහි වෙතොත් බියකරුය..
    මරුට කියනා දෙයක්...
    ඉක්මනින් කිව යුතුය....
    සලිත වන හැගුමකින්..
    ජීවිතේ අහවරය....
     
    • Like
    Reactions: dj ice cold

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අර ලස්සනට ලියාගෙන යන කතාව ඉවර කරලම හිටිය නම් මොකද? :angry:මොනවා උනත් මැරෙන එක හිතන තරම් ලේසි නැහැ. :yes::yes::yes:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට හිතෙන්නේ මේක සි‍ය දිවි නසා ගැනීමකට තැත් කරන කෙනෙක්ගේ සිතුවිල්ලක් වගේ.......:rolleyes::rolleyes::rolleyes:

    ඒත් පෞද්ගලිකව මම හිතන විදි‍යට නම් ඒක මිනිහෙකුට ගන්න පුලුවන් මෝඩම තීරණ වලින් එකක්......:oo::oo::oo:
    උඹ නි‍යමට ලි‍යලා ති‍යනවා මචන්......:cool::cool::cool:
    තවම රෙප් දෙන්න බැරිලු.....:dull:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    monawa kiyannada kiyala nam therenne naha, but kaviya lassanai :yes:

    අර ලස්සනට ලියාගෙන යන කතාව ඉවර කරලම හිටිය නම් මොකද? :angry:මොනවා උනත් මැරෙන එක හිතන තරම් ලේසි නැහැ. :yes::yes::yes:

    :rofl::rofl::rofl:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අර ලස්සනට ලියාගෙන යන කතාව ඉවර කරලම හිටිය නම් මොකද? :angry::angry::angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර ලස්සනට ලියාගෙන යන කතාව ඉවර කරලම හිටිය නම් මොකද? :angry:මොනවා උනත් මැරෙන එක හිතන තරම් ලේසි නැහැ. :yes::yes::yes:
    :shocked: අක්කෙ ඔයා..
    :sorry: මං මැරෙන කථාවක් කිව්වෙත් නෑ..:sorry:
    මේ මෙයා නිකං බය වෙලා :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :sorry:

    මට හිතෙන්නේ මේක සි‍ය දිවි නසා ගැනීමකට තැත් කරන කෙනෙක්ගේ සිතුවිල්ලක් වගේ.......:rolleyes::rolleyes::rolleyes:

    ඒත් පෞද්ගලිකව මම හිතන විදි‍යට නම් ඒක මිනිහෙකුට ගන්න පුලුවන් මෝඩම තීරණ වලින් එකක්......:oo::oo::oo:
    උඹ නි‍යමට ලි‍යලා ති‍යනවා මචන්......:cool::cool::cool:
    තවම රෙප් දෙන්න බැරිලු.....:dull:
    ඔයා ලගින් ගියා උනාට චුට්ටක් වැරදියි සහෝ..
    මේකෙන් කියන්නෙ.. ලෙඩකින් ඉන්න.. ජීවිතේ අන්තිම බලාපොරොත්තුවත් බිද වැටුන ලෙඩෙක් ගැන :sorry:

    :sorry:

    :oo: වචනයක් කියලා යමංකො... බැනලාවත් යමංකො අඩු ගානෙ :sorry: