මරණය

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    පෝය දවසෙ කෙනෙක් මෑරුනොත් එක එයාට හොදයි ද? සුභ ද අසුබද?
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ අාච්චි මලේ පාේය දවසක සිල් අරං අැවිත් පපුවෙ අමාරුව හැදිල එක්කං ගියාම එදාම ඉස්පිරිතාලෙදි මලා :yes: :yes:
    නරකක් නං වුන්නෑ :no: :no:
    පස්සෙ කනත්ත ඩාේසර් කරද්දි මං හිතන්නෙ කන්ද හරියෙ වලලපු මිනී වල අැටකටු මතු වුනා අාච්චිගෙ කටුත් තියෙන්න අැති :yes: :yes:
    conjuring වල වගේ දේවල් නං මාෙකුත්ම වුනේ නෑ :no: :no:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මැරුණට පස්සේ සුබ අසුබෙන් වැඩක් තියනවද බන්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මැරෙන එක මැරෙනවා
    උපදින්න වෙලාවල් බලන්නෙන් නෑ. මැරෙන්නත් වෙලාවක් නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,628
    23,243
    113
    මැරෙන කෙනාට අන්තිමට ඇති වෙච්ච සිත අනුව තමයි ඔහු හෝ ඇය ඊලග ආත්ම භවය ලබන්නෙ. ඒකට දිනයක් අදාල නෑ.