මරණාසන්න මොහොතේ පෙනෙන නිල් පැහැති ආලෝකය ස
මරණාසන්න මොහොතේ පෙනෙන නිල් පැහැති ආලෝකය සොයා ගනී. මෙය මිනිසා අමරණීයත්වයට යෑමක්ද?
බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයන් පිරිසක් විසින් අපුර්ව සොයා ගැනීමක් සිදුකළා.ඒ පණුවෙක් යොදා ගනිමින් ප්‍රාණය ක්‍රමයෙන් ශරීරයෙන් නිරුද්ද වන්නේ කෙසේද යන්න සහ ප්‍රාණය ශරීරෙන් නිරුද්ද වීමේදී දක්නට ලැබෙනවා යැයි පැවසෙන නිල වර්ණ ආලෝකය සම්බන්දයෙන්.
පනුවා වෙත මරණය ක්‍රමක් ක්‍රමයෙන් ලංකල විද්‍යාඥයන් පනුවාගේ සෛලාක් සෛලයක් පාසා මරණය ලං වන ආකාරය රුගත කිරීමද විශේෂයක්.
මෙහිදී පරීක්ෂක කණ්ඩායමට පෙනී ගිය වැදගත්ම කරුණ වන්නේ ශරීරයෙහි මරණය ආරම්භ කරමින් මියගිය පළමු සෛලය වටා අනෙකුත් සෛලද මිය යන බවයි.මෙය දාම ක්‍රියාවලියක් ලෙස ශරීරය පුරාම ආක්‍රමණ ශිලිව පැතිරි යන අතර මෙලෙස සැලකිය සෛල ප්‍රමාණයක් මියගිය විට මරණය වැළක්විය නොහැකි ලෙස මුළු ශරීරයම වෙලා ගන්නා බව පරීක්ෂකවරු පවසනවා.
මෙම ක්‍රියාවලිය රසානික ප්රතික්රිවක් අනුව සිදුවෙන අතර ඒ මුළු ශරීරයම මිය යෑම සිදුවන්නේ ශරීරය පුර සෛල මියගොස් අනුක සුන්බුන් වුවාට පසුයි.
පණුවාගේ මරණය අන්වික්ෂයක් අධාරෙන් නිරීක්ෂණය කළ විද්‍යාඥයන් පිරිසට දැක ගත හැකි වුයේ නිල්පැහැති ආලෝකයක් විදුලියක් මෙන් පනුවාගේ ශරීරය පුරා ගමන් කිරීමයි.
සෛල මියයෑමෙන් උපදින මෙම නිල් පැහැති ආලෝකයට හේතුව ලයිපොෆියුසික් නමැති රසයනය බව පරීක්ෂකයන් මුලිකව සදහන් කළත් පසුව සොයා ගැනුණේ මෙම සංඝටකය අන්ත්රලිනික් නමැති ආම්ලික අනුවක් බවයි.
කෙසේහෝ අන්ත්රලිනික් නමැති ආම්ලික අනුව ලෝකයේ විශ්මජනක සොයා ගැනීමක් මගින් මර්ධනය කල හැකිනම් ඉන් අනතුරුව ඇති වෙන්නේ සදාතනික ජිවිතයේ සංස්කෘතියයි.

Last edited: