මරණාසන්න මොහොතේ මෙසේ සිතන්න සිත පුරුදු කර ගනිත්වා!!✨️🌺💐🥀🌻

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    හිසරදේ හැදිච්ච මොහොතේ
    දත්/කං කැක්කුම හැදිච්ච මොහොතේ
    ගූ වේලිලා හිරවෙච්ච මොහොතේ
    කොත්තුව බඩෙන් රිජෙක්ට් කරපු මොහොතේ (@Heshan Daminda)
    කෙල්ල මාස දෙකකිං ඩේට් වුණේ නෑ කිව්ව මොහොතේ
    ඉන්ශුවරන්ස් ක්ලේම් එක රිජෙක්ට් වෙච්ච මොහොතේ
    බැකප් නැති ප්‍රොජෙක්ට් එක ඩිලීට් වෙච්ච මොහොතේ
    පෙට්‍රල් කියල ඩීසල් ගහපු මොහොතේ
    කාල ඉවරවෙලා පර්ස් එක ගෙදර කියල මතක් වෙච්ච මොහොතේ

    හිතන්න ඕනැ දේවලුත් දාමු
     
    • Haha
    Reactions: Heshan Daminda