බණ කියන්න ආපු ෆොන්ස්ගෙන් ප්‍රශ්ණ ඇහුවම උත්තර නැතිවෙලා ගූ ගිහිං මගෙන් ප්‍රශ්ණ අහනවා
මෙහෙමයි මෝඩ උපාසක,
උක් කනවා... උක් කනවා... උක් කනවා... උක් කනවා.... ප්‍රතිපල නෑ,
උපාසක මිට්ටෝ දුවං ගිහිල්ලා ගහක් නාවනවා, කොඩි එල්ලනවා මල් තියනවා, රවුමක් ගිහිල්ලා වතුර දානවා, හිට්ටල දෙන්න උදව් ඉල්ලනවා.
නැත්තං දුවං යනවා මිනුස්ස ඇටකටු, කාපු හට්ටි මුට්ටි වටකරලා හදපු තැනකට, මල් තියනවා, වඳිනවා, දුං අල්ලනවා හිට්ටල දෙන්න.
නැත්තං දුවන් යනවා අඹපු, හදපු ගල් ගොඩක් සිමෙන්ති ගොඩක් හොයාගෙන.
අන්තිමටම ගිහිල්ලා ශාදුට කියලා නූල් ගැටගහනවා, පඬුරු දානවා හිට්ටල දෙන්න.
දැන් දේව භත්තික මිට්ටෝ.
උක්... කනවා.....උක් කනවා......... හරියන්නේ නෑ.
දුවං යනවා පල්ලියට, සිමෙන්ති ගොඩකට දුක කියලා ඉටිපන්දං පත්තුකරලා ගීතිකා කියලා පුලුවන්නං දනිසෙන් ඇවිදලා, යාඥා කරලා, බඩේ ඉන්න යක්සයා එලවලා ඉල්ලා හිටිනවා හිට්ටල දෙන්න.
ඔය ඉතිං ළමයෙක් හදාගන්න, තව ඉතින් කී දේකට ඔහොම කරනවද
මටනං ඔය උට්ටවල් ඔක්කොම ග්‍රාම්‍යයි


හිත හදාගන්න නං හොඳයි.