මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අපයේ ගියම මොකො කරන්නෙ කියල හිතුවද?
    උඹේ ඔය ගොං වීඩියෝස් බලන්න වෙලාවක් නෑ මිට්ටෝ🤣 කම්මැලි කමට නිදිමරාගෙන ආතල් එකක් දිදී විතරක් හිටපං.
    :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපයේ ගියම මොකො කරන්නෙ කියල හිතුවද?

    :)
    hiPUQ6v.jpg

    මේක අරං යනවා මොංගල් මිට්ට හම්බුනාම බයකරන්න :ROFLMAO: :ROFLMAO:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකුත් භොතිය දෙවල් අරන් යන්න බෑහ යනකොට, යන වෙලාව දන්නේත් නෑහනේ?
    ඒ මෝඩ උපාසක දන්නා විදිය, මුස්ලිම් වුණාම ජුන්ඩා එක්ක වුනත් යන්න පුළුවන්. මුස්ලිම් වෙලා ඕකත් අරගෙනම යනවා:cool:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒ මෝඩ උපාසක දන්නා විදිය, මුස්ලිම් වුණාම ජුන්ඩා එක්ක වුනත් යන්න පුළුවන්. මුස්ලිම් වෙලා ඕකත් අරගෙනම යනවා:cool:
    හ හ එහෙම හිතන් ඉන්න එක එක අතකට හොන්ඩයි, මොකො මරෙනකන් හිතෙ සතුටෙන් ඉන්න පුලුවන් නෙ? :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හ හ එහෙම හිතන් ඉන්න එක එක අතකට හොන්ඩයි, මොකො මරෙනකන් හිතෙ සතුටෙන් ඉන්න පුලුවන් නෙ? :)

    නින්ද යන්නේ නැද්ද නාකියෝ. ගිහින් ආටානාටිය කියලා නිදාගනින්. :ROFLMAO: :ROFLMAO:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    නින්ද යන්නේ නැද්ද නාකියෝ. ගිහින් ආටානාටිය කියලා නිදාගනින්. :ROFLMAO: :ROFLMAO:
    නිඩා ගන්නෙ මොකොටද, ? :)
    .
    නින්ද අදු කරන තරමට හොන්දයි

    .

    ------ Post added on Sep 1, 2023 at 5:05 AM

    නින්ද යන්නේ නැද්ද නාකියෝ. ගිහින් ආටානාටිය කියලා නිදාගනින්. :ROFLMAO: :ROFLMAO:
    බුදු දහම දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දෙන ප්‍රයෝගික දහමක්. නින්දේ ඇලී සිටීම පරිහානියට හේතුවක් යන බව නම් බොහෝ අවස්ථා වල පෙන්වා දී තිබෙනවා.
    නින්ද ගැන පැන විමසූ සච්චකට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුර බලන්න.
    මහා සච්චක සූත්‍රයෙන් :
    භවත් ගෞතමතෙම දවල් නිදාගත් බවක් දන්න සේක්ද?” “අග්ගිවෙස්සනය, ග්‍රීෂ්ම ඍතුවෙහි අන්තිම මාසයෙහි බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ සඟල සිවුර සතර පටක් කොට එලා සිහි ඇතිව මනා නුවණ ඇතිව දකුණු ඇලයෙන් නිදාගත් බව මම දනිමි.” “භවත් ගෞතමයෙනි, ඇතැම් මහණ බමුණෝ මේ දහවල් නිදීම වනාහි සම්මොහ විහරණයයි (මුළාවී වාසය කිරීමක්යයි) කියත්.” “අග්ගිවෙස්සනය, මෙපමණකින් මුළාවූවෙක් හෝ නුමුළාවූවෙක් හෝ නොවෙයි. අග්ගිවෙස්සනය, යම්සේ මුළාවූවෙක් වේද, මුළානොවූවෙක් හෝ වේද, එය අසව, මනාකොට සිතෙහි තබාගනුව, කියන්නෙමි.’ “එසේය, පින්වතුන්වහන්ස” කියා සච්චක නිගණ්ඨ පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.
    “අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇතිකරන්නාවූ දැවිලි සහිතවූ, දුක් විපාක ඇත්තාවූ, මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවයෝ වෙද්ද, ඔවුහු නැති නොවූවාහුද, ඔහු මුළාවූවෙකැයි මම කියමි. අග්ගිවෙස්සනය, ආශ්‍රවයන්ගේ නැති නොකිරීම නිසා මුළාවෙයි.
    “අග්ගිවෙස්සනය, යම් කිසිවෙකුට සිත කෙලෙසන්නාවූ, නැවත ඉපදීම ඇති කරන්නාවූ, දැවිලි සහිතවූ, දුක් විපාක දෙන්නාවූ මත්තෙහි ජාති ජරා මරණ පිණිස පවත්නාවූ යම් ආශ්‍රවකෙනෙක් වෙද්ද, ඔවුහු නැතිවූවාහුද, මම ඔහු නොමුළාවූවෙකැයි කියමි. අග්ගිවෙස්සනය, කෙලෙසුන් නැති කිරීමෙන් නොමුළාවූයේ වෙයි.

    .

    ------ Post added on Sep 1, 2023 at 5:36 AM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    . කන කෑස්බාව විය සිදුරෙන් අහස බලනව වගේ කෙනෙක් තමයි සිගතියෙන උපදින්නේ.

    එහෙනම් ඔය උඹලා නැවත ඉපදීම ගැන සාක්ෂි විදිහට කොයි වෙලෙත් දෙන්නේ පුනරුප්පත්තිය ගැන ලමයි කියන කතා..

    එහෙම ගත්තම ඒ ලමයි ලංකාවේ ඉපදිලා, ආයේ අවුරුද්දෙන්, දෙකෙන් හෝ කිහිපෙකින් ආයේ ලංකාවෙම ඉපදිලා මම අරහේ හිටියා මේ හිටියා කියනවා...

    මනුස්ස ජීවිතය ඔය කියන තරම් දුර්ලභ නම් කොහොමද බන් එහෙම ලඟ ලඟ ඉපදෙන්නේ?? ඒකත් බලහන් කලිනුත් ලංකාවේ, ආයෙත් ලංකාවේම ඉපදෙන්න තරම්...මාර අහම්බයක් :baffled: කන කැස්බෑවා ඔහොම හිටියට නිතර නිතර අහස බලනවා ඇති මම නම් හිතන්නේ...:lol:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එහෙනම් ඔය උඹලා නැවත ඉපදීම ගැන සාක්ෂි විදිහට කොයි වෙලෙත් දෙන්නේ පුනරුප්පත්තිය ගැන ලමයි කියන කතා..

    එහෙම ගත්තම ඒ ලමයි ලංකාවේ ඉපදිලා, ආයේ අවුරුද්දෙන්, දෙකෙන් හෝ කිහිපෙකින් ආයේ ලංකාවෙම ඉපදිලා මම අරහේ හිටියා මේ හිටියා කියනවා...

    මනුස්ස ජීවිතය ඔය කියන තරම් දුර්ලභ නම් කොහොමද බන් එහෙම ලඟ ලඟ ඉපදෙන්නේ?? ඒකත් බලහන් කලිනුත් ලංකාවේ, ආයෙත් ලංකාවේම ඉපදෙන්න තරම්...මාර අහම්බයක් :baffled: කන කැස්බෑවා ඔහොම හිටියට නිතර නිතර අහස බලනවා ඇති මම නම් හිතන්නේ...:lol:
    1) මෙ විද්යාත්ම දෙවල් දම්මේ Science වලත් නෑවත ඉපදීම පිලි ගනන් කියල කියනන් විතරයි. මොකො මෙකේ ඉන්න සමහරක්ට කිව්වම ටිකක හරි පිලි ගන්න පුලුවන් ගතියක් තියෙනව නේ :).

    2) මනුස්ස ජීවිතය දුර්ලභ තමයි. එත් ඉතින් සමහරවිට ගොඩක් පින් කල කෙනෙක් එක ඩිගට මනුශය / ඩිව්ය ආත්ම වල ඉපදෙන්න පුලුවන්. එකට උදාහරන ඔනි තරම් තියේන්වා. එක බොහොම කලාතුරකින් වෙන දෙයක්. හමොටම එහෙම වෙන්නේ නෑහ.

    ගෞතම බුද්ධ ශාසනයෙහි නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් වූයේ බක්‌කුල මහරහතන් වහන්සේය. උන්වහන්සේට නිරෝගීභාවය ලැබීමට සංසාරික වශයෙන් කළ පිංකම් බොහෝ දුරට හේතුවිය. බක්‌කුල හිමි මේ මහා භද්‍රකප්පයට පෙර බුදුවූ අනෝමදස්‌සි නම් බුදුන් සමයේ බ්‍රාහ්මණයෙක්‌ව උපන්නේය. පසුව අනෝමදස්‌සි බුදුන් කෙරෙහි පැහැදී බණ අසා පැවිදි විය. ඒ කාලයේ අනෝමදස්‌සී බුදුන්ට ඇති වූ උදරාබාධයක්‌ සුවකරන්නට මේ භික්‍ෂුවට හැකිවිය. ඒ රෝගය සුව කිරීමෙන් පසු බුදුන්වහන්සේ ඉදිරිපිට වැතිර මෙසේ ප්‍රකාශ කළේය. ස්‌වාමිණී ඔබ වහන්සේට කළා වූ මේ පුණ්‍ය කර්මයේ ආනුභාවයෙන් මා උපන් ජාතියේ මට කිසිදු ව්‍යාධියක්‌ නොවේවායි” කියා ප්‍රාර්ථනා කළහ.
    එයින් පසු උන්වහන්සේ බ්‍රහ්මලෝකයේ ඉපිද කල්ප ගණනාවක්‌ම බ්‍රහ්ම සම්පත්තිය විඳ පදුමුත්තර බුදුන් සමයේ හංසවතී නුවර මනුෂ්‍යත්ව භාවයක්‌ ලබා ඉපදුනේය. එහිදී ද පදුමුත්තර බුදුන්ගේ ශාසනයෙහි මහණව කටයුතු කරන සමයේ ඒ බුදුන්වහන්සේ නිරෝගිමත් භික්‍ෂූන් අතර අගතැන්පත් යෑයි එක්‌ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නම් කරනු දැකගත්තේය. එහිදී තමාද යම් දිනයක මෙලෙස අල්පාබාධික භික්‍ෂුන් අතර අග්‍ර තැන ලබන්නේ යෑයි ප්‍රාර්ථනාවක්‌ කළහ.
    විපස්‌සී බුදුන්ගේ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයකු ලෙස ඉපිද පසුව සියලු සම්පත් අතහැර හිමාලයේ තපස්‌ රැකීම සඳහා ගියේය. පසුව විපස්‌සී බුදුන්ගේ කෙරහි පැමිණ නිරන්තරව බණ ඇසීමට පුරුදුව සිටියේය. ඒ කාලයේදී විපස්‌සී බුදුන් ඇතුළු මහා සංඝරත්නය හිමාලයේ වැඩ වසද්දී විෂ සහිත වෘක්‍ෂයක මල්වලින් හමා ආ සුළඟක්‌ නිසා රෝගී විය. සියලු භික්‍ෂූන් වහන්සේ සුවපත් කිරීමට මේ තාපසයාට හැකිවිය.
    එයින් පසු කල්පයක්‌ මුළුල්ලේ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් විඳ කාශ්‍යප නම් බුදුන් දවස බරණැස්‌ නුවර ඉපිද ජරාජීර්ණව ගිය පුරාණ විහාරයක්‌ දැක බලවත්සේ ශෝකයට පත්ව එය නැවත අලුත්වැඩියාව සඳහා පියවර ගත්තේය. එම විහාරයට දානශාලාවක්‌ ගිණිහල්ගෙයක්‌ වැසිකිළි කැසිකිළි ආදිය එක්‌කළේය. එමෙන්ම එම විහාරය සඳහා අවශ්‍ය සියලුම භාණ්‌ඩ ලබාදී මහා සංඝරත්නයට පූජා කළේය. එයින් ලැබුණු මහා කුසල සම්පත්තිය නිසා දිව්‍ය ලෝකයේ ඉදිප පසුව එක්‌ බුද්ධාන්තරයක්‌ මුළුල්ලේම දිව්‍ය මනුෂ්‍ය සැප අනුභව කළේය. අවසානයේ අප ගෞතම බුදුන් සමයේ කොසැඹෑ නුවර සිටුකුලයක උපන්හ.

    3) කෙනෙක් මෑරුනම උපදින තෑන තීරනව වෙන්නේ මරනාසන්න මොහොතේ අවසානයට ඈතිවන සිතිවිල්ලට අනුව. එක කුසලයක් නම් සුගතියේ(මනුශ්ය/ඩිව්ය/ඹ්‍රහ්මා)

    හිතන්න ඔබ මරණයට පත්වීමට මරණමංචකයේ ඇති කෙනෙක් යනුවෙන්..

    මේ අවසාන මොහොතෙත් ඔබේ සයායතනයන් හරහා ආරම්මණයන් ගලාගෙන එන අතර වැඩිමනක්ම පහලවනුයේ අකුසලයන් ය.. කුමක් හෙයින්ද මරණාසන්න වේදනාව පෘථග්ජන භූමියේ ජිවත්වන ඕනෑම කෙනෙකුට බිය ගන්වන වගේම දුක්ඛයන් අතර මරණ දුක ඉතාම ප්‍රබලම තැනක් ගන්නා බැවිනි.. සමහරවිට ඔබ අසා ඇත අනාතපිණ්ඩික සිටානන් මරණ මොහොතේ මොන තරම් දුකක් වින්දාද කියා..

    මරණ කාලයේ ඔබට ගරුක, ආසන්න, ආචින්න, කටත්තා යන කර්මයන්ගෙන් එකක් ඇතිවන අතර එම මොහොතේ ගන්නා ආර්ම්මණය සමග ලබන භවය කුමණ තලයකද යන්න තීරණය වනු ඇත..

    බුද්ධෝත්පාද කාලයකත් බුදු බණ පදයක් ශ්‍රවණය කිරීමත් දුලභ නම් අබුද්ධෝත්පාද කාලවල කොපමණ දුලභද කියනවානම් "චතුරාර්‍ය සත්‍ය" කියන වචනය වත් අසා ගන්න දැන ගන්නට නොලැබේ.. මේ ගෞතම බුද්ධ සාසනය පන්දහසක් කල් පැවතී නැතිව යනු ඇත.. පසුව එලඹෙනුයේ අබුද්ධෝත්පාද කාලයකි.. මිනිසාගෙ ආයුෂ දහට අඩු වී නැවත අසංඛ්‍යෙට වැඩි වී නැවත ආයුෂ අසූදහසට අඩූ වූ කල මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ලොව පහල වනු ඇත.. බුද්දෝත්පාද කාලය වසර පන්දහසකි.. අබුද්ධෝත්පාද කාලයේ දීරඝතත්වය ඔබට මට සිතා ගතවත් නොහැකිය..

    දිනකට 1440 ක් වූ විනාඩි ගණනින් සාමාන්‍ය සත්ත්වයා හට පහල වනුයේ බොහෝ සෙයින් අකුසලයන් ය.. එනිසා මරණාසන්න කාලයේ කුසලයක් සිහිපත් වන බව කෙතරම් දුලභද යන්න මොහොතකට සිතනු.. ඔබේ ගැලවුම්කාරයා ඔබමය.. පහලට හෙලන හුස්ම පොද නැවත ඉහලට ගන්නට බැරිව මියැදීමට ඉඩ ඇති ඝෝරතර ලෝකයක ඉන්ද්‍රියන් තුලින් ගන්නා ලද ආරම්මණයන් ට මුලා නොවීමට වග බලා ගන්නට නම් ධර්මයේම සිත පිහිටුවා නිවන් ශාක්ෂාත් කළගත යුතුමය..

    ඇසිපිල්ලමක් ගසන විට සිත් කෝටි ලක්ෂ ගණන් පහල වන විට හිතන්න ඔබ කෙසේ කුසලයක් සිහි කර ගන්නද? එවෙලෙට සිහි කර ගන්නට නොහැකි අතර එන ආරම්මණයයක එල්බගෙන ඔබට මෙලොවින් සමුගැන්මට අවකාශය උදාවනු ඇත.. මිනිසුනට මෙතරම් දුලභ නම් සුගතියක ඉපදීමට අන් සත්වයන් ගැන කවර කතාද.. ඒ අයට බුදු බණ පදයක් සිහිවන එක ගැන සිතා ගැන්මටවත් නොහැක.. ඒ අය කවද අහපු බණ ද.. අසරණකමක මහත්වය...

    නිතරම ඒ ඒ සත්ත්වයන් අකුසල මූලයන්ගෙන් පීඩිතව දුක් විඳිති.. කුසලයක් ඇතිවන්නට කොහෙන් හෝ බුදු බණ පදයක් ඇසිය යුතුය.. මහ සාගරයේ ජීවත් වන සත්ත්වයන් හට එසේ කවදා බුදු බණ පදයක් ඇසේවිද යන්න මොහොතක් සිතනු.. අසරණකමක මහත්වය.. මේ ජීවිතයෙන් පසුව ඔබද එවැනිම වූ නරක, ප්‍රේත, තිරිසන් අසුර යන අපායන් වල ඉපදීමට ඕනෑතරම් හේතුකාරණා ඇත.. එම නිසා ප්‍රවේශම් වීම ඔබ සතුය..

    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    1) *
    ✴️

    ගරුක කර්මය*
    🟢

    දෙවන ජාතියේ ඒකාන්තයෙන් තමාගේ විපාකය ගෙන දෙන බලවත් කුශලාකුශල කර්මය ගරුක කර්ම නම් වේ.
    🟢

    කුශල පක්ෂයෙහි රූපාවචර-අරූපාවචර කුශලයෝ ගරු කර්මයෝ ය. රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදී. ගරු කර්ම වන කාමාවචර කුසල් නැත්තේ ය.
    🟢

    අකුශල පක්ෂයයෙහි පඤ්චානන්තර්‍ය්‍ය කර්මය හා නියත මිථ්‍යාදෘෂ්ටි කර්මය ගරුක කර්මයෝ ය. මරණයට කලින් දෘෂ්ටිය කළ හොත් නියත මිථ්‍යාදෘෂ්ටිකයා නිදහස් වේ. ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන්ට දෙවන ජාතියේ අපායයෙන් මිදීමට උපක්‍ර‍මයක් නැත්තේ ය.
    🟢

    ගරු කර්මයක විපාකය වැළැක්විය හැක්කේ, ගරු කර්මයකට පමණෙකි. එබැවින් ගරු කර්ම කීපයක් ඇති තැනැත්තා එයින් එක් කර්මයක විපාක වශයෙන් දෙවන ජාතියේ උත්පත්තිය ලබන්නේ ය. ඒ විපාක දෙන කර්මය නිසා ඉතිරි ගරු කර්මයන්ගේ විපාකය වැළකී යන්නේ ය.

    .

    2)*
    ✴️

    ආසන්න කර්මය*
    🟠

    මරණාසන්න කාලයේ දී කළා වූ ද, සිහි කළා වූ ද කර්මය ආසන්න කර්ම නම් වේ.
    🟠

    ගරුක කර්මයක් නැති තැනැත්තාගේ මරණින් මතු උපත සිදුවන්නේ ආසන්න කර්මයේ සැටියට ය. කොතෙක් පව්කම් කර ඇතියකුට වුව ද මරණාසන්නයේ දී කුශලයක් කර ගත හැකි වුව හොත් සුගතියෙහි ඉපදිය හැකි ය. කළ පව්කම් අමතක කොට කුශලයක් සිහි කර ගත හැකි වී නම්, එයින් සුගතියෙහි ඉපදිය හැකි ය. බොහෝ පින් කර ඇති අයට ද මරණාසන්නයේ පව් කර්‍ම සිහි වීමෙන් අපාගත වන්නට ද සිදු වේ.
    🟠

    මරණාසන්නයේ දී පින් කරවන, පින් සිහි කර දෙන කල්‍යාණ මිත්‍ර‍යකු ලැබීම ඉතා ප්‍රයෝජන ය.

    .

    3)*
    ✴️

    ආචීර්‍ණක කර්මය(ආචිණ්ණ)*
    🟡

    වරක් කොට දීර්ඝ කාලයක් නැවත නැවත සිහි කළා වූ ද, දිනපතා කිරීමෙන් හෝ සතියකට - මසකට - වසකට වරක් බැගින් ජීවිතයෙහි දීර්ඝ කාලයක් නැවත නැවත කළා වූ ද කුශලාකුශල කර්ම ආචීර්ණක කර්ම නම් වේ.
    🟡

    නැවත නැවත යම්කිසි කර්මයක් කරන කල්හි මුලින් මුලින් කළ කර්ම උපනිඃශ්‍ර‍ය වීමෙන් පසු පසුව කරන කර්ම බලවත් වේ. මසකට වරක් මාස කීපයකට වර්ෂයකට වරක් කරන කර්ම ආචීර්ණක කර්ම භාවයෙන් බලවත් වන්නේ මතක සිටින තරමට කරන මහත් කර්ම පමණෙකි. ගරුක කර්මය ළඟට බලවත් කර්මය වන්නේ ආචීර්ණක කර්මය ය. එහෙත් විපාක දීමේ දී ආසන්න කර්මය ම ඉදිරියට යයි.

    .

    4)*
    ✴️

    කෘතත්වාත් කර්මය(කටත්තා)*
    🟣

    ගරුක - ආසන්න - ආචීර්ණක කර්ම තුනට අත් නො වන වර්තමාන භවයේ කළ කර්ම හා අතීත භවවල දී කළ කර්ම ද කෘතත්වාත් කර්ම නම් වේ.
    🟣

    ගරුකාදි කර්ම තුනෙන් එකකුදු නැති කල්හි අනතුරු භවයේ ඉපදීම කෘතත්වාත් කර්මයෙන් සිදු වේ. මේ චතුෂ්කයේ ගරුකාදි භාවයෙන් කියනු ලබන්නේ කෘත්‍ය කර්ම චතුෂ්කයේදී කියවුණු ජනක කර්ම ම ය.
    ------ Post added on Sep 1, 2023 at 6:32 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    හේයි!! කපටි උපාසක!,
    පෘතුවියේ වයසත් එක්ක බැලුවම අටවිසි බුදුන් කොහෙද බං බුදුවුනේ🤔 ග්‍රහයෝ නවදෙනාටවත් බෙදල දෙමුද?
    දෙව වාදීය නිදා ගන්නේ නෑද්හ, මෙ ලෝකේ විනශ වෙනව කල්ප විනාශයේදී. අයෙමත් කලෙකට පස්සෙ ලොකයක් ආරම්බ වෙනව. ඔය වගෙ කල්ප අනන්ත අප්‍රමාන ප්‍රමානයක් අතීතයේ තිබිල තියෙනවා. අනාගතයෙත් තියෙනවා

    ලෝකයේ ආරම්භය සහ විනාශය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේ
    .
    .
    බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.

    බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.

    විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.

    බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.

    බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.

    එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,

    1. සහස්සි චූලනිකා ලෝක ධාතු

    2. ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු

    3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.

    දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.

    ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.

    බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.

    බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.

    අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

    බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.

    මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?

    මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.

    බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.

    ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ
    විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.
     
    මෝඩ උපාසක, ගනං හිලව් සැට් නෑ.
    උඹ පහේ පන්තියටවත් ඉස්කෝලේ ගියේ නැද්ද 🤔
     
    Last edited:

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෝඩ උපාසක, ගනං හිලව් සැට් නෑ.
    උඹ පහේ පන්තියටවත් ඉස්කෝලේ ගියේ නැද්ද 🤔
    දෙව වාදීය උම්බ නොදන්න මගුල් කතා නොකර ඉන්ඩපන්, උම්බ යන්නෙ අපයේ කොහොමත්.
    .
    අපාය ගෑන හොයල බලපන්. යන්න ඉන්න තෑන ගෑන හොන්ඩට දෑන ගනන් එපයි.

    :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙව වාදීය උම්බ නොදන්න මගුල් කතා නොකර ඉන්ඩපන්, උම්බ යන්නෙ අපයේ කොහොමත්.
    .
    අපාය ගෑන හොයල බලපන්. යන්න ඉන්න තෑන ගෑන හොන්ඩට දෑන ගනන් එපයි.

    :)

    මෝඩ උපාසක හූ...... 🤣