ඕන කෙහෙම්මලක් කිව්වේ මචන් උබ අදහස් කරේ මෝහනය කරපුවහම කියන්නේ බොරු කියලද?
මම දැක්ක ඉස්සර පත්තරේක ඔහොම මෝහනය කරලා කිව්ව තැනක් ගැන හොයාගෙන ගිහින් තියනව ඇත්තද දන් නැ
මට වෙලාවකට හිතෙනවා "හිත" කියන්නේ නිකන් එලියන් කෙනක් වගේ කියලා
ශරීරය දිරනකම් එකට වෙලා ඉදලා එක ඉවර උනහම වෙන එකකට පනිනවා
එකත් මරුනහම වෙන එකකට පනිනවා
ඔව්
උඹව මෝහනය කල්ල උඹේ අතිශය පෞද්ගලික කාරණාවක් ගැන ඇහුවොත් උඹ ඇත්ත වගේ බොරුවක් ගොතල කියනව ඇත්ත කියන්නෑ 
හිත එහෙම තමා බං
බුදුදහමෙත් කියල තියෙන්නෙ චුති සිත ඇතිවුනාට පස්සෙ ඊලඟට ක්ශනිකව ප්රතිසන්දි හිත හැදෙනව කියල
පැන පැන යන එක තමා කරන්නෙ
මෝහණේ කලාම තමා අහුවෙන්නැතුව හොඳටම බොරු කියන්න පුලුවන්
අපේ ඇඟේ වෙන එකෙක් රින්ගන් ඉන්නවා වගේ නෙ
තව එක්කෙනෙක් DS සේනානායකගෙ කාලෙ පාරෙ දුවපු ලංගම බස් ගැනත් කියල තිබ්බ. උඹ කවදාවත් සත්තු වත්ත බලන්න ගිහිං නැත්තං, ඒත් සත්තු වත්ත බලන්න පොඩීම කාලෙ එක්ක ගියා මතක නෑ විතරයි කියල හිතං ඉන්නවනං, උඹව මෝහණේ කරල සත්තු වත්ත බලන්න ගිය දවස ගැන ඇහුවොත් උඹ ඇත්තටම ගියා වගේ විස්තර කරනව
.Science cannot realize how universe came into existence.
