මරණ-තර්ජනයක්

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බය හිතෙන්නෙ නැද්ද ඕයි ගෑනියි ලමයයි අනාථ වෙනවනෙ


    පොඩි නිවැරිදි කිරිමක් ගෑණුයි ලමයිනුයි කියලා බහු වචන වෙන්න ඕනේ නේද



    ඕවා ගනන් ගන්න එපා බන්

    මටත් මාසයකට සැරයක් වත් එනවා මොකෙක් හරි පිස්සෙක් ගෙන්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පොඩි නිවැරිදි කිරිමක් ගෑණුයි ලමයිනුයි කියලා බහු වචන වෙන්න ඕනේ නේද



    ඕවා ගනන් ගන්න එපා බන්

    මටත් මාසයකට සැරයක් වත් එනවා මොකෙක් හරි පිස්සෙක් ගෙන්

    ඒව ප්‍රසිද්ධ කරන්න එපා ඕයි
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බ්ලොග් එකේ පාස්වඩ් එකයි ගෙදර යතුරයි දෙකම එවන්නම්

    යතුර ගන්න නම් එපා බන් ගෑනුයි ළමයිනුයි ගන්තත් වෙයි

    අර සින්දුවකත් තියෙන්නේ යතුරත් දීලයි ගියේ කියලා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    funeral.jpg


    අන්තිම කැමත්ත ලිව්වද මචන්:(:(:(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තැන්ක්ස් මචන්.. ඒත් DJwathilata nam funny නැතුව ඇති:rofl::rofl:

    hmmm.... maybe so..... mokada he belives his own bull shit so he might be worried that he will bumped off. Anyhow, it was funny. Like your style of posts....

    මේක මගෙ දේශපාලන ගමන නවත්වන්න උඹල එකතුවෙලා ප්ලෑන් කරල කරපු වැඩක්

    මම මගේ දේශපාලන වැඩ නවත්වන්නෙ නෑ
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් උබ අපේ පැත්තේ එකෙක් නිසා මන් ගානේ උබේ ගාඩ් එකට මම ඇල්ටෙසන් බල්ලෙක් එවන්නම්. ගෙදරට එන පාර මට පි එම් කරන්න
     
    • Like
    Reactions: sanddun

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මේක මගෙ දේශපාලන ගමන නවත්වන්න උඹල එකතුවෙලා ප්ලෑන් කරල කරපු වැඩක්

    මම මගේ දේශපාලන වැඩ නවත්වන්නෙ නෑ


    මේ thread එක ලොකු joke එකක්. කට්ටියට හිතාගන්න පුලුවන්ද දන්නෑ . මේ PM එක එවපු user ගේ පොස්ට් ටික check කරලා බලන්න.
    :rolleyes::rofl::P:dull:


    mr+been.jpg


    mr-bean.jpg

     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මේක මගෙ දේශපාලන ගමන නවත්වන්න උඹල එකතුවෙලා ප්ලෑන් කරල කරපු වැඩක්

    මම මගේ දේශපාලන වැඩ නවත්වන්නෙ නෑ

    අන්න හොදයි මචන් නවත්තන්න එපා.....:P මටත් හිතෙනවා මේක උඹේ ඔය ගමන නවත්තන්න කරපු වැඩක් කියලා