මරණ-තර්ජනයක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩො පේනවනෙ බාන්ඩෙ, ඊයෙ ගත්තෙ දැන් බය නෑ
    pistol_m9_500.jpg

    මචන් මේක සීනී දාලා වෙඩි තියන එකක්ද බන්, මරේ මරු TJediri කූබි කාලා මැරෙයි.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,565
    113
    policiyata gihin kiyala, naduwak dala, mahesraat usawiyakin gainin moowa allala hiree danna..ubata pixxuda yako mewage thread danna? oya kiyapu widihata maruwanam melahakata elakiri eke ekek wat naa
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    පිස්සුද මචන්..එහෙම හය්යක් මේ පො.... ට නෑ..මටත් ඕක කලින් ආවා..හැබැයි වෙන නමකින්...මේ ත්‍රෙඩ් වල ලියන එකෙක්..හොයල බැලුවාම මේ චූ කොල්ලෙක්...තාම ඇඳේදි ඇඟ තෙමා ගන්න එකෙක්...දැන් මේකෙ ගොඩක් ඉන්නෙ පොඩි කොල්ලො...

    වෙන වෙන නම් වලින් ඇවිල්ලා ඕවා දාල මාරු වෙනවා...:frown::frown:

    පඩේ....... ටවත් ගණන් ගන්න එපා.................:rofl::rofl::rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ මගේ අවසන් පෝස්ට් එක වෙයිද දන්නෙත් නෑ එක්කෙනෙක් මට මරණ තර්ජනය කරල අය පෝස්ට් දාන්න එපා කියල.


    Untitled-1.jpg

    :lol::lol::lol::lol::lol::lol:
    ඉතින් ඔය වේසිගෙ පුතාට එලියට ඇවිත් ඕක කියන්න බැරි ඇයි ඕක ඔච්චර චන්ඩියෙක්නම්
    නොදකින් පොන්නයා


    :P:P:P:P:P
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    කියලාවත් කරගන්න බෑ බන්...හික්zzzzzzzzz බය වෙන්න එපා වතිලයෝ ඔකා මෝඩ අතල් එකක් අරන්...
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹ ඔව්වා ගනන් ගන්න එපා බන්,
    ඔන්න ඔහේ වෙනදා වගේ බොරුවක් දෙකක් ටොම් පචයක් ගහන් ඉදපන්,,
    දෑන් ඉතින් උඹලා හිනා වෙලා පිනක් දහමක් කරන් ඉන්න ඕන වයසක්නේ..බය නොවී ඉදින් අංකල්......