මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑ හැටි

KapZ

Member
Feb 28, 2009
331
26
0
Owaye current 1 thiyenna widiyak na ochchara wahala nam.
Thibuna nam oya okkoma kattiya kalu paata welaa idi.
wathurata current 1 ekathu unama wathurenuth current 1 wadenawa ne.
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලංකාවේ ඔහොම ඉඳල බැරි වෙලා හරි කම්බි දෙකක් ඇඟ හරහා කනෙක්ට් උනොත් සොරිම සොරි ඩොට් කොම්.මොකද ලංකාවේ මම දන්න තරමිනුයි,දැකපු තරමිනුයි කම්බි වටේ පරිවාරක නෑ.......හැබැයි මට පේන විදියට නං අර හැම වයර් එකක් වටේම හොඳ ශක්තිමත් පරිවාරක දාල වගේ.නැත්තං අර ශෝක් එකට වයර් 5,6 ක එල්ලිලා ඉන්නෙ වදින්න එපාය.

    කොහොම උනත් නසාම් සහෝදරයා එල තැන්ක්ස් මෙහෙම දෙයක් පෙන්නුවට
    :D:yes::cool:
    11.gif
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    Haffa....

    ලංකාවේ ඔහොම ඉඳල බැරි වෙලා හරි කම්බි දෙකක් ඇඟ හරහා කනෙක්ට් උනොත් සොරිම සොරි ඩොට් කොම්.මොකද ලංකාවේ මම දන්න තරමිනුයි,දැකපු තරමිනුයි කම්බි වටේ පරිවාරක නෑ.......හැබැයි මට පේන විදියට නං අර හැම වයර් එකක් වටේම හොඳ ශක්තිමත් පරිවාරක දාල වගේ.නැත්තං අර ශෝක් එකට වයර් 5,6 ක එල්ලිලා ඉන්නෙ වදින්න එපාය.

    කොහොම උනත් නසාම් සහෝදරයා එල තැන්ක්ස් මෙහෙම දෙයක් පෙන්නුවට
    :D:yes::cool:
    11.gif

    thanks all comments:(