මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑ හැටි

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑ හැටි

    මරණ තුනක් ඇති මිනිසෙකු පැණි කෑ හැටි අපි අහල තියෙනවා. ඒත් මේ අධි බලැති විදුලි රැුහැන් මතින් ගමන් කරන්නෙ පැණි කන්න නෙවෙයි.. ජීවිතේ බේර ගන්නයි.. පිලිපීනයේ මැනිලා අගනුවර වසා ගත් දැවැන්ත ගංවතුර මේ ජනතාවට ඉතිරි කළේ ඇඳි වත පමණයි..

    menila.jpg
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    ඔහ්.. මේක නම් ගොඩක් භයානක වැඩක්.. ඒත් වෙන කරන්න දෙයක් තුබුනෙ නැතුව ඇති.:(

    ලංකාවෙ 220 kV,132 kV විදුලි රැහැන් වල විදුලිය තියෙද්දි බිඳ වැටුම් නැවත්ත් සකස් කරන කාර්මිකයන් ඉන්නවා. ගොඩක් අය ඉන්දියාවෙන් ආව අය. ලංකාවෙ නෙමෙයි. ඒ අය විදුලි රැහැන් දිගේ යනව දකිනකොටත් භය හිතෙනවා.:(
    හරි හැටි ආරක්ෂක උපක්‍රම හා තාක්ෂණය නැති වීම නිසා ලංකාවෙ ගොඩක් කොන්ත්‍රාත් පදනම යටතේ ගත්තු සේවකයක් මිය ගිහින් තියෙනවා.:(අඟුරු විතරයි ඉතුරු වෙන්නේ. . 110 V ලයින් එකටත් මිනිස්සු මැරෙන එකේ මේ වැඩේ නම් භයානකයි.:nerd:
     
    kingdewi

    Well-known member
  • ඔහ්.. මේක නම් ගොඩක් භයානක වැඩක්.. ඒත් වෙන කරන්න දෙයක් තුබුනෙ නැතුව ඇති.:(

    ලංකාවෙ 220 kV,132 kV විදුලි රැහැන් වල විදුලිය තියෙද්දි බිඳ වැටුම් නැවත්ත් සකස් කරන කාර්මිකයන් ඉන්නවා. ගොඩක් අය ඉන්දියාවෙන් ආව අය. ලංකාවෙ නෙමෙයි. ඒ අය විදුලි රැහැන් දිගේ යනව දකිනකොටත් භය හිතෙනවා.:(
    හරි හැටි ආරක්ෂක උපක්‍රම හා තාක්ෂණය නැති වීම නිසා ලංකාවෙ ගොඩක් කොන්ත්‍රාත් පදනම යටතේ ගත්තු සේවකයක් මිය ගිහින් තියෙනවා.:(අඟුරු විතරයි ඉතුරු වෙන්නේ. . 110 V ලයින් එකටත් මිනිස්සු මැරෙන එකේ මේ වැඩේ නම් භයානකයි.:nerd:

    OW..aththa thamai!