01.Burning At The Stake
පාවාදීම් , කැරලි ගැසීම් . මන්ත්ර ගුරුකම් .හුනියම් වැනි කාරණා සදහා වැරදි කරුවන්ව ගිනි තැබීමෙන් මරණයට පත් කර තිබේ විශාල කොටයක ගැට ගිනි තැබීමෙන් මෙය ඇත..
බොහෝ දුරට ගින්නෙන් සිදුවන හානියට වඩා එහිදී ඇති වන විෂ වායුව නිසා මරණය සිදුවේ..
සමහරක් වැරදි සදහා කුඩා ගිනිමලයකින් මෙය සිදු කරන අතර එමගින් වැඩි වෙලාවක් වරදිකරුවට පිඩාවක් සිදු බලාපොරොත්තු .වී ඇත..
02.Boiling
වැරදිකරුවාව නිරුවත් කර හොදින් වතුර නටන තාච්චියකට ලනුවක් ආධාරයෙන් හෝ නොමැතිව දමනු ලබයි
03.Premature Burial
වංක ,ලැජ්ජාශීලී ,බියගුලුකම වැනි ක්රියා සිදු කරන පුද්ගලයන්ව මෙසේ පනපිටින් වලලුනු ලැබ ඇත....
හුස්ම ගැනීමේ අපහසුතවය සහ ක්ශනික බය වීම මත මරණය ලගා වේ
04.Crucifixion
කුරුසයේ ඇන ගැසීම ඉතා සෙමින් සිදුවන සහ ඉතා වේදනාකාරි ලෙස මරණය ලග කරවන ක්රමයක් ලෙස සැලකුණි ...
කුරුසයේ හැඩයේ කානුවකට අත් හා පා එකට සිටින සේ ගැට ගසා ඊට ඇන ගසනු ලැබේ ...
දින කිහිපයක් වැරදිකරුවන් එක ඉරියව්වෙන් සහ ඉතා සීමිත ජල ප්රමානයකින් සිටීමට ඉඩ දෙන අතර විඩාව අදික ලෙස ලේ ගැලීම නිසා මරණයට පත් වේ..
මෙසේ ප්රසිද්දයේ කුරුසයේ ඇන ගැසීම මගින් අනිත් පුද්ගලයන්ද එම වරදේ නිරතවීම වලක්වා ගැනීම අරමුණ වී තිබුණි ...
05.Bamboo Torture
දකුණු සහ පෙරදිග ආසියාවේ මෙම දඩුවම් ක්රමය ක්රියාත්මක කර ඇත..
උණ ගස් වල ඉතා දැඩිව වරදකරුවන් ගැට ගසා ඔවුන් තුලින් උණ පැල වැදීමට සලස්වන අතර
ඉතා වේගයෙන් වැඩෙනා උණ පැල, වරදකරුගේ ඇග පසාරු කරගෙන යාම නිසා මරණය සිදුවේ ..
06.The Breaking Wheel
ඈත අතිතයේ මෙන්ම 18වන සියවසේද සහ ජර්මැනිය විසන් 19වන සියවසේද යොදා ගන්න ලදී...
මෙමගින් සිරුරේ ඇට කැඩීමද පසුව මිටියකින් තැලීමද සිදු කිරීම මගින් මරණය ලබා දී ඇත ..
වරදකරුගේ කකුලක් රෝදයට තබා ගැට ගසා රෝදය හිමින් කරකැවීමෙන් මෙය සිදු කර තිබුණි ... පසුව මල සිරුර කුරුල්ලන්ගේ ආහාරය සදහා තබා ඇත ...
07.Rat Torture
අතිතයේදී චීනයේ මෙය බහුලව සහ ප්රථම වරට යොදා ගෙන තිබුණි ...
වැරදිකරුවන් ගේ සිරුර මීයන්ට සැපිමට අවස්ථාව සැලසීම මගින් මෙය සිදු කරන ලදී ...
නිරුවත් පුද්ගලයෙකුගේ සිරුර මත බදුනක් තබා එය තුලට මීයන් විශාල ප්රමාණයක් ඇතුළු කර එම බදුන පිටතින් රත් කිරීමෙන් මීයන් සිරුර සැප කෑමට යොමු කරන ලදී ..
08.Lingchi
කැපුම් දහසක් මගින් මරණය ලෙස මෙහි නමෙහි තේරුම වේ..මෙය ඉතා සෙමින් සිදු වුනු අතර මෙයද චීනයේ යොදා ගෙන ඇත ..
පිහියක් මගින් සිරුර කුඩා කැබලි වලට කපන අතර එය දීර්ග කාලයක් සිදු කිරීම මගින් මරණය සිදු කර ඇත..
මරණයෙන් පසු ආත්මයක් ලබා නොදීමට, ජනතාව ඉදිරියේ ලජ්ජාවට පත් කිරීමට , වැඩි වේදනාවක් සමග මරණය ලබා දීම මෙම දඩුවම් ක්රමයේ මුලික අරමුණ වී තිබුණි..
09.Hanged, Drawn and Quartered
මෙය එංගලන්තයේ, සිය රට පාවාදීම වැනි ඉහල ගනයේලා සැලකු වැරදි සදහා සිදු කරන ලද්දකි ..
අශ්වයන් මගින් වරදකරුවන් ඈද යාමෙන් පසු ඔව්න්ව බෙල්ලෙන් එල්ලා හිස ගසා දමා සිරුර කොටස් 4කට වෙන කිරීම මගින් මෙම දඩුවම් ක්රියාත්මක කරන ලදී ..
10.Death By Sawing
දික් අතට හෝ හරස් අතට වරදකරුවාව කියතක් ආධාරයෙන් කැපීම මගින් මෙය සිදු කරන ලදී....
අතිතයේදී යුරෝපයේ මෙය බහුලව යොදා ගෙන ඇත..

Last edited:

wate gihin enna wenawa..

.