මරණ දඩුවම්

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    01.Burning At The Stake

    MGH2wNa.jpg


    පාවාදීම් , කැරලි ගැසීම් . මන්ත්‍ර ගුරුකම් .හුනියම් වැනි කාරණා සදහා වැරදි කරුවන්ව ගිනි තැබීමෙන් මරණයට පත් කර තිබේ විශාල කොටයක ගැට ගිනි තැබීමෙන් මෙය ඇත..
    erk2xsF.jpg


    බොහෝ දුරට ගින්නෙන් සිදුවන හානියට වඩා එහිදී ඇති වන විෂ වායුව නිසා මරණය සිදුවේ..

    eWfZl0l.jpg


    සමහරක් වැරදි සදහා කුඩා ගිනිමලයකින් මෙය සිදු කරන අතර එමගින් වැඩි වෙලාවක් වරදිකරුවට පිඩාවක් සිදු බලාපොරොත්තු .වී ඇත..

    02.Boiling

    R8it0ea.jpg


    xY1556Y.jpg

    වැරදිකරුවාව නිරුවත් කර හොදින් වතුර නටන තාච්චියකට ලනුවක් ආධාරයෙන් හෝ නොමැතිව දමනු ලබයි


    03.Premature Burial

    SJ7PZv2.jpg


    වංක ,ලැජ්ජාශීලී ,බියගුලුකම වැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ව මෙසේ පනපිටින් වලලුනු ලැබ ඇත....

    957HWue.jpg


    හුස්ම ගැනීමේ අපහසුතවය සහ ක්ශනික බය වීම මත මරණය ලගා වේ


    04.Crucifixion

    lrUkESV.jpg

    කුරුසයේ ඇන ගැසීම ඉතා සෙමින් සිදුවන සහ ඉතා වේදනාකාරි ලෙස මරණය ලග කරවන ක්‍රමයක් ලෙස සැලකුණි ...

    DWkRI7D.jpg

    කුරුසයේ හැඩයේ කානුවකට අත් හා පා එකට සිටින සේ ගැට ගසා ඊට ඇන ගසනු ලැබේ ...

    V02jLp3.jpg


    දින කිහිපයක් වැරදිකරුවන් එක ඉරියව්වෙන් සහ ඉතා සීමිත ජල ප්‍රමානයකින් සිටීමට ඉඩ දෙන අතර විඩාව අදික ලෙස ලේ ගැලීම නිසා මරණයට පත් වේ..
    මෙසේ ප්‍රසිද්දයේ කුරුසයේ ඇන ගැසීම මගින් අනිත් පුද්ගලයන්ද එම වරදේ නිරතවීම වලක්වා ගැනීම අරමුණ වී තිබුණි ...

    05.Bamboo Torture

    zKZjyIY.jpg


    දකුණු සහ පෙරදිග ආසියාවේ මෙම දඩුවම් ක්‍රමය ක්‍රියාත්මක කර ඇත..
    q0Dw6MX.jpg



    උණ ගස් වල ඉතා දැඩිව වරදකරුවන් ගැට ගසා ඔවුන් තුලින් උණ පැල වැදීමට සලස්වන අතර

    1a0tYIB.jpg

    ඉතා වේගයෙන් වැඩෙනා උණ පැල, වරදකරුගේ ඇග පසාරු කරගෙන යාම නිසා මරණය සිදුවේ ..

    06.The Breaking Wheel

    RWjNBJA.jpg


    ඈත අතිතයේ මෙන්ම 18වන සියවසේද සහ ජර්මැනිය විසන් 19වන සියවසේද යොදා ගන්න ලදී...

    9ZKaTpR.jpg


    මෙමගින් සිරුරේ ඇට කැඩීමද පසුව මිටියකින් තැලීමද සිදු කිරීම මගින් මරණය ලබා දී ඇත ..

    KXxOCFO.jpg

    වරදකරුගේ කකුලක් රෝදයට තබා ගැට ගසා රෝදය හිමින් කරකැවීමෙන් මෙය සිදු කර තිබුණි ... පසුව මල සිරුර කුරුල්ලන්ගේ ආහාරය සදහා තබා ඇත ...

    07.Rat Torture

    3jAyOE2.jpg


    අතිතයේදී චීනයේ මෙය බහුලව සහ ප්‍රථම වරට යොදා ගෙන තිබුණි ...

    6e7bN1Q.jpg

    වැරදිකරුවන් ගේ සිරුර මීයන්ට සැපිමට අවස්ථාව සැලසීම මගින් මෙය සිදු කරන ලදී ...

    vpuPl1v.jpg


    නිරුවත් පුද්ගලයෙකුගේ සිරුර මත බදුනක් තබා එය තුලට මීයන් විශාල ප්‍රමාණයක් ඇතුළු කර එම බදුන පිටතින් රත් කිරීමෙන් මීයන් සිරුර සැප කෑමට යොමු කරන ලදී ..

    08.Lingchi

    CrdbIGm.jpg


    කැපුම් දහසක් මගින් මරණය ලෙස මෙහි නමෙහි තේරුම වේ..මෙය ඉතා සෙමින් සිදු වුනු අතර මෙයද චීනයේ යොදා ගෙන ඇත ..

    පිහියක් මගින් සිරුර කුඩා කැබලි වලට කපන අතර එය දීර්ග කාලයක් සිදු කිරීම මගින් මරණය සිදු කර ඇත..

    ue92n5j.jpg


    මරණයෙන් පසු ආත්මයක් ලබා නොදීමට, ජනතාව ඉදිරියේ ලජ්ජාවට පත් කිරීමට , වැඩි වේදනාවක් සමග මරණය ලබා දීම මෙම දඩුවම් ක්‍රමයේ මුලික අරමුණ වී තිබුණි..


    09.Hanged, Drawn and Quartered

    mxeTQu2.jpg

    මෙය එංගලන්තයේ, සිය රට පාවාදීම වැනි ඉහල ගනයේලා සැලකු වැරදි සදහා සිදු කරන ලද්දකි ..
    අශ්වයන් මගින් වරදකරුවන් ඈද යාමෙන් පසු ඔව්න්ව බෙල්ලෙන් එල්ලා හිස ගසා දමා සිරුර කොටස් 4කට වෙන කිරීම මගින් මෙම දඩුවම් ක්‍රියාත්මක කරන ලදී ..

    10.Death By Sawing

    RDEV5qi.jpg


    දික් අතට හෝ හරස් අතට වරදකරුවාව කියතක් ආධාරයෙන් කැපීම මගින් මෙය සිදු කරන ලදී....

    EvZQfCZ.jpg

    අතිතයේදී යුරෝපයේ මෙය බහුලව යොදා ගෙන ඇත..




    le70OOB.png






     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අනන්ත වූ සසර කොතරම් බියකරුද? මේ දඩුවම් කෙතරම් වේදනාකාරී ඇත්ද? මෙලෙස අප කෙතරම් සැරයක් මියගොස් ඇත්ද ? අප්‍රමාදිව කුසල් රැස්කරන්න
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනන්ත වූ සසර කොතරම් බියකරුද? මේ දඩුවම් කෙතරම් වේදනාකාරී ඇත්ද? මෙලෙස අප කෙතරම් සැරයක් මියගොස් ඇත්ද ? අප්‍රමාදිව කුසල් රැස්කරන්න
    :yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    You must spread some Reputation around before giving it to DangerMan119 again.
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්.බැලුවම දුක හිතෙනවා:confused:.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,118
    113
    නිරුවත් පුද්ගලයෙකුගේ සිරුර මත බදුනක් තබා එය තුලට මීයන් විශාල ප්‍රමාණයක් ඇතුළු කර එම බදුන පිටතින් රත් කිරීමෙන් මීයන් සිරුර සැප කෑමට යොමු කරන ලදී ..

    2 Fast 2 Furious ෆිල්ම් එකෙ මේ වගේ සීන් එකක් තිබ්බා. බලන කොටත් ඇග හිරිවැටෙනවා.

    carter-verone-in-2-fast-2-furious.png


    14379706767215.jpg

    latest


    PqvbDcE.jpg
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    නිරුවත් පුද්ගලයෙකුගේ සිරුර මත බදුනක් තබා එය තුලට මීයන් විශාල ප්‍රමාණයක් ඇතුළු කර එම බදුන පිටතින් රත් කිරීමෙන් මීයන් සිරුර සැප කෑමට යොමු කරන ලදී ..

    2 Fast 2 Furious ෆිල්ම් එකෙ මේ වගේ සීන් එකක් තිබ්බා. බලන කොටත් ඇග හිරිවැටෙනවා.

    carter-verone-in-2-fast-2-furious.png


    14379706767215.jpg

    latest


    PqvbDcE.jpg
    පට්ටම එක තිබුනේ Game Of Thrones එකේ..:yes: