මරණ දණ්ඩනය නීතිගත කල යුතුද නැද්ද?

මරණ දණ්ඩනය පිලිබ

  • නීතිගත කල යුතුයි.

    Votes: 72 56.7%
  • නීතිගත කල යුතු නැත.

    Votes: 22 17.3%
  • ආකල්පමය වෙනසක් ඇතිකළ යුතුයි.

    Votes: 33 26.0%

  • Total voters
    127
  • Poll closed .

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මරණ දණ්ඩනය නීතිගත කල යුතුද නැද්ද?

    maithripala3.png

    මේ දවස් වල hot hot යන topic එකක් නිසා දාමුකෝ බලන්න පොඩි චන්දයක් හිටං!! :lol:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සාධාරණ උසාවි ගෙනෙන තුරු මරණිය දණ්ඩනය යනු හුදු පාතාල මිනී මැරීමට ඉදුරාම සමාන ක්‍රියාවකි
     
    • Like
    Reactions: keerthi.mac

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    නැති කල යුත්තේ මනුෂ්‍යා නොව ඔහුගේ වැරද්දයි.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    සාධාරණ උසාවි ගෙනෙන තුරු මරණිය දණ්ඩනය යනු හුදු පාතාල මිනී මැරීමට ඉදුරාම සමාන ක්‍රියාවකි

    'sadarana usawi' thiena ratak kiyapan balanna :lol:
    නැති කල යුත්තේ මනුෂ්‍යා නොව ඔහුගේ වැරද්දයි.

    Mehema practical karapu ratak kiyapan balanna.

    Hebei minimaruwa/duushakaya kohomath marana daduwama thibunath nethath oka karanawa. 70 ganan wenakan marana daduwama thibunath loku aparada rate wela thienawane
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මිනිස් ජීවිතයක් කියන එක කොච්චර වටිනවද බන් මොනව වුනත් එක චාන්ස් එකක් දෙන්න ඕනෙ ක්ෂණික කෝපය කියන එක අපි හැමෝටම තියෙනවනෙ... මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනෙ නෑ සදාකල් හිරේ දැම්මම විදවන එක මැරනෙවට වඩා අමාරුයි....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    'sadarana usawi' thiena ratak kiyapan balanna :lol:

    ලිදේ ගෙම්බා ලොකෙම දකින්නේ ලින් කටින්.. සාපේක්ශව හිතපන්.. සාදාරන තීන්දු 90ක් දීලා අසාදාරන තීන්දු 10 දෙන රටද? අසාදාරන රාජ්ය පක්ශපාති තීන්දු 99ක් දිලා සාදාරන තීන්දු 1ක් දෙන රටද සාදාරන අඩිකරනය තියෙන්නේ කියලා.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මිනිස් ජීවිතයක් කියන එක කොච්චර වටිනවද බන් මොනව වුනත් එක චාන්ස් එකක් දෙන්න ඕනෙ ක්ෂණික කෝපය කියන එක අපි හැමෝටම තියෙනවනෙ... මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්න ඕනෙ නෑ සදාකල් හිරේ දැම්මම විදවන එක මැරනෙවට වඩා අමාරුයි....

    ක්ෂණික කෝපයට දඩුවම් දෙන්නේ නැ/