මරණ දඬුවම නියම වූ අයගේ නම් ප්‍රසිද්ධ කෙරේ

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
1. Oka deshapalana pali ganim wage dewal walata pawichchi karanna puluwan.
2. Waradak nokarapu kenekta oya daduwama labenna puluwan.
-ube bag ekata policiyen kudu dala dekak anala kuduwata dala ubawa ellanna haduwoth therei.
-ube yaluwek ubath ekka thiyena tharahawata kudu dala policiyata oththuwak deela setup karoth edata ubata therei.

Oya daduwamen atthatama kudu business karana aya 20% withara marenna puluwan. Anith 80%. Deshapalakayo. Pathale aya. Policiye aya wage aya dana list eken thamai ellanne.

:yes::yes:

Ko methana wela suda? Mulu ratama dannawane uuge hati. Unta salli thiyena nisa abiyachana dala list ekenuth berila. Rishad badurdeen wage sathose athule kudu gennana un. Duminda silva. Nimal lanza. Munwa neda mulinma ellanna oone. Mun wage ayane thoga washayen gennane. Policiyen pathalen deshapaluwangen backup nathi eda wela hoyan kana podi podi gram ganan thiyan unwa thamai ahu wenne.

ඔව් ඒකනම් ඇත්ත :yes:
ඔය කිව්වට මොකක් වෙයිද දන්නේ නෑ මේකටත්...
 
missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mama nam viruddai ban. Mahanayaka swaminwahansela madihath wela hari nawaththuwoth hodai. Habai rate godak minissu nam maranawata kamathi patai.

    දැන් සිරිසේන කියන්නේ කුඩු විකුණලා අහුවෙලා ඇතුළට ගිහිල්ලත් විකුණන උන් එල්ලනවා.කියලා නැතිව කුඩු විකුණන උන් එල්ලනවා කියලා නෙමෙයි.උන් ඇතුළට ගිහිල්ලත් business කරනවා කියන්නේ බන්ධනාගාර පරිපාලන වැරැද්ද නිසා නේද?
    අනික කුඩු නෙමෙයි ඇතුළේ ඉන්න වුන් මිනීමරණ ඒවා හොරකම් කරන ඒවා කප්පම් ගැනීම වගේ ඒවත් කරනවා.අර ඇලෝසියසුත් phone use කරලා තිබුණේ .ඕක ඇත්තටම කරනවා නම් කරන්න ඕනෑ බන්ධනාගාර පරිපාලනය විධිමත් කරන එක මිසක් ඔය වගේ වැඩ නෙමෙයි.මේක සිරිසේනගෙ image එක හදන්න කරන දෙයක්.අපේ රටේ ඉන්න මිනිස්සු බොළඳ සුරංගනා ලෝක වල ජීවත් වෙන හැඟුම්බර උන් කිසිදෙයක් විශ්ලේෂණය කරලා හිතන්නේ නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "එල්ලයිද නැද්ද" මේ දවස් වල මාතෘකාව. අවධානෙන් හිටපල්ල බඩුමිල වැඩිකරයි. නැත්නම් මත්තල විකුණයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඔව් ඒකනම් ඇත්ත :yes:
    ඔය කිව්වට මොකක් වෙයිද දන්නේ නෑ මේකටත්...

    Mona hari wela nawathunoth hodai kiyalai ban mama hithanne.

    දැන් සිරිසේන කියන්නේ කුඩු විකුණලා අහුවෙලා ඇතුළට ගිහිල්ලත් විකුණන උන් එල්ලනවා.කියලා නැතිව කුඩු විකුණන උන් එල්ලනවා කියලා නෙමෙයි.උන් ඇතුළට ගිහිල්ලත් business කරනවා කියන්නේ බන්ධනාගාර පරිපාලන වැරැද්ද නිසා නේද?
    අනික කුඩු නෙමෙයි ඇතුළේ ඉන්න වුන් මිනීමරණ ඒවා හොරකම් කරන ඒවා කප්පම් ගැනීම වගේ ඒවත් කරනවා.අර ඇලෝසියසුත් phone use කරලා තිබුණේ .ඕක ඇත්තටම කරනවා නම් කරන්න ඕනෑ බන්ධනාගාර පරිපාලනය විධිමත් කරන එක මිසක් ඔය වගේ වැඩ නෙමෙයි.මේක සිරිසේනගෙ image එක හදන්න කරන දෙයක්.අපේ රටේ ඉන්න මිනිස්සු බොළඳ සුරංගනා ලෝක වල ජීවත් වෙන හැඟුම්බර උන් කිසිදෙයක් විශ්ලේෂණය කරලා හිතන්නේ නැහැ.

    Prison eke idan eliye wena dewal handle karana eka godak ratawal wala wenawa. E ratawal wala inna officerslata pathale un salli deelai e wage dewal karanne. Habai ape rate wenne, athule inna waradi karuwonta back karanne deshapaluwone. Un athule idan business eka karanawa. Deshapaluwonta kuttiya yanawa. Mama 2015 my3ta chande deepu kenek. Mu gana hithan hitapu podi hari image ekak thibba nam, me news eka ahuwata passe e ithiri wela thibba image ekath nathi wechcha eka thamai une. Mokada me wage theendu thirana ada kaleta galapenne na. 100%kma waradi karuwek nowenna thiyena chance ekath godak wadi. Anith eka thamai baudhdhayekta mehema wadak karanna puluwan kamak thiyenna ba(meka mage pauthgalika adahasak)
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Mona hari wela nawathunoth hodai kiyalai ban mama hithanne.

    Prison eke idan eliye wena dewal handle karana eka godak ratawal wala wenawa. E ratawal wala inna officerslata pathale un salli deelai e wage dewal karanne. Habai ape rate wenne, athule inna waradi karuwonta back karanne deshapaluwone. Un athule idan business eka karanawa. Deshapaluwonta kuttiya yanawa. Mama 2015 my3ta chande deepu kenek. Mu gana hithan hitapu podi hari image ekak thibba nam, me news eka ahuwata passe e ithiri wela thibba image ekath nathi wechcha eka thamai une. Mokada me wage theendu thirana ada kaleta galapenne na. 100%kma waradi karuwek nowenna thiyena chance ekath godak wadi. Anith eka thamai baudhdhayekta mehema wadak karanna puluwan kamak thiyenna ba(meka mage pauthgalika adahasak)

    අනිවාර්යයෙන්ම මොකද ලංකාවේ පොලිසියේ ඉන්න අය ගැන කියන්න ඕනෙ නැහැ නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිදහස් කල්ල දාන්න බං තියෙන්නෙ. හිර ගෙවල් කියන්නෙ මහ ගෝත්‍රික සංකල්පයක්. මනුස්සයෙක්ගෙ නිදහස සීමා කල්ල කූඩු කරල තියෙන එකෙං අපරාධ අඩුවෙන්නෑ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    36795551_10204706205413224_5668949118064525312_n.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හරිම ආන්දෝලනාත්මක මාතෘකාවක් බන්....
    මම නම් කැමති මරණ දඬුවමට. නමුත් අපේ රටේ තත්වේ එක්ක බලද්දී නීතිය කොච්චර සාධාරණද කියන සැකය නම් පැහැදිලිව එල්ල වෙනවා.
    අදිකරණයේ ස්වාධීනත්වය නැතුව මරණ දඬුවමෙන් කිසිම තේරුමක් නෑ :confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samanyen mama vena yojanavak karanne. Sira kuti valata CCTV camera fix kaloth, Hire athuley idhan karana plan alla ganna puluwan nedha? Eva adu vela yavi nedha ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,913
    18,002
    113
    people say capital punishment is inhuman
    drugging the youth and destroying thousands of innocent lives is not?
    don't do the crime if you cant do the time

    Why not hang the owners of alcohol companies then? You do realize that alcohol is one of the most dangerous drugs in the world right? :lol:

    No one ruins anything or anyone by selling drugs. No one forces anyone to do drugs. People choose to do them willingly.

    Last edited:

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    "එල්ලයිද නැද්ද" මේ දවස් වල මාතෘකාව. අවධානෙන් හිටපල්ල බඩුමිල වැඩිකරයි. නැත්නම් මත්තල විකුණයි

    :yes::rofl:

    Mona hari wela nawathunoth hodai kiyalai ban mama hithanne.

    මාත් හිතන්නේ ඕක කරන එකක් නෑ...මෛත්‍රීට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් කොහෙද..:lol:

    අනිවාර්යයෙන්ම මොකද ලංකාවේ පොලිසියේ ඉන්න අය ගැන කියන්න ඕනෙ නැහැ නේ.

    :yes:

    ookata echchara deyak karann baa bn , kata witarai pakayage

    :rofl:

    හරිම ආන්දෝලනාත්මක මාතෘකාවක් බන්....
    මම නම් කැමති මරණ දඬුවමට. නමුත් අපේ රටේ තත්වේ එක්ක බලද්දී නීතිය කොච්චර සාධාරණද කියන සැකය නම් පැහැදිලිව එල්ල වෙනවා.
    අදිකරණයේ ස්වාධීනත්වය නැතුව මරණ දඬුවමෙන් කිසිම තේරුමක් නෑ :confused:

    ඔව් ඒකතමයි මාත් කියන්නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මාත් හිතන්නේ ඕක කරන එකක් නෑ...මෛත්‍රීට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් කොහෙද..:lol:

    මම නම් බෞද්ධයෙක් හැටියට මගේ පෞද්ගලික මතය වගේම මේ වගේ දඩුවමක් ක්‍රියාත්මක උනොත් අපේ රටේ ස්වභාවය එක්ක ඒක වැඩ කරන්නෙ කොහොමද ඒකේ තියෙන වාසි අවාසි වගේම රිංගන්න තියෙන හිල් ගැන කියලා පැහැදිලිව විස්තර කරා. උබත් ඒක පිලිගත්තා.

    ඒත් උබ මේක මහ ලොකු දෙයක්, හොඳ දෙයක්, කෙරුවොත් හොඳ ඒත් කරන්න බැරි වැඩක් විදිහට දකින්නෙ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හේතුව පහදලා දීපන්කො.

    මම නම් දකින්නෙ මේ වැඩේ මහ ලොකු දෙයක් නෙවේ. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අළුගෝසුවෙකුට දෙවැනි නැති මීහරකෙක්ට තරම් වත් මොළයක් කියලා දෙයක් නැති කෙනෙක්ට විතරයි. එහෙම කෙනෙක්ව උබට පොරක් විදිහට දකින්න පුළුවන්ද?