මරනවනම් මරන්න 225 ඉන්නව බන් උනව මෑරුවනම් ඕක්කම හරි යනව. ඒත් වෙන්නේ නෑ.
Don GasCan Well-known member Nov 3, 2010 43,505 49,882 113 සේදවත්ත Jul 21, 2018 #41 මරනවනම් මරන්න 225 ඉන්නව බන් උනව මෑරුවනම් ඕක්කම හරි යනව. ඒත් වෙන්නේ නෑ.
nuwangdns Junior member Nov 20, 2011 120 5 18 BADULLA Jul 21, 2018 #42 ලගදීම......................... ශ්‍යාමලීගේ අලුගෝසුවා කවුද ඔබේ පිලිතුර 7....6 ට එස්.එම්.එස්.කර රුපියල් මිලියනයක් හිමිකර ගන්න. ඔබේ පිලිතුර 72....ට එස්.එම්.එස්. කර එල්ලා මැරිම සජීවිව නරඹන්න ටිකට්පත්ක් දිනා ගන්න. මග තොටදි , දුරකතනයෙන් ඔබ ලගටම ඇවිත් අසන පැනයට නිවරදි පිළිතුර ලබා දි එවේලේම මුදල් තෑගි දිනා ගන්න ශ්‍යාමලි එල්ලුවොත් සල්ලි තමයි........ Last edited: Jul 21, 2018
ලගදීම......................... ශ්‍යාමලීගේ අලුගෝසුවා කවුද ඔබේ පිලිතුර 7....6 ට එස්.එම්.එස්.කර රුපියල් මිලියනයක් හිමිකර ගන්න. ඔබේ පිලිතුර 72....ට එස්.එම්.එස්. කර එල්ලා මැරිම සජීවිව නරඹන්න ටිකට්පත්ක් දිනා ගන්න. මග තොටදි , දුරකතනයෙන් ඔබ ලගටම ඇවිත් අසන පැනයට නිවරදි පිළිතුර ලබා දි එවේලේම මුදල් තෑගි දිනා ගන්න ශ්‍යාමලි එල්ලුවොත් සල්ලි තමයි........
Misha_K Member Oct 23, 2017 1,150 1,616 0 Jul 21, 2018 #43 Misha_K said: ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක හොඳයි ද? නරකයි ද? මම හිතනවා එක පැත්තකින් හොඳයි කියලා....එත් ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතියේ හැටියට අහිංසක මිනිස්සුත් වැරදිකරුවෝ වෙනවා... Click to expand... ruchira55 said: මම නම් බෞද්ධයෙක් හැටියට මගේ පෞද්ගලික මතය වගේම මේ වගේ දඩුවමක් ක්‍රියාත්මක උනොත් අපේ රටේ ස්වභාවය එක්ක ඒක වැඩ කරන්නෙ කොහොමද ඒකේ තියෙන වාසි අවාසි වගේම රිංගන්න තියෙන හිල් ගැන කියලා පැහැදිලිව විස්තර කරා. උබත් ඒක පිලිගත්තා. ඒත් උබ මේක මහ ලොකු දෙයක්, හොඳ දෙයක්, කෙරුවොත් හොඳ ඒත් කරන්න බැරි වැඩක් විදිහට දකින්නෙ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හේතුව පහදලා දීපන්කො. මම නම් දකින්නෙ මේ වැඩේ මහ ලොකු දෙයක් නෙවේ. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අළුගෝසුවෙකුට දෙවැනි නැති මීහරකෙක්ට තරම් වත් මොළයක් කියලා දෙයක් නැති කෙනෙක්ට විතරයි. එහෙම කෙනෙක්ව උබට පොරක් විදිහට දකින්න පුළුවන්ද? Click to expand... මන් ඔය උඩ කියලා තියෙන්නෙ එක පැත්තකින් හොඳයි කියලා...ඒ පැති දෙකක් තියෙනවා හොඳයි වගේම නරකයි..ලන්කාවේ නීතිය සාධාරණයක් නැති නිසා..හැබැයි ස්ත්‍රී දූශකයන්ට, මිනීමරුවන්ට ඒ වගේ දඩුවමක් ලැබෙන්න ඕනේ..
Misha_K said: ඔයාලා මොකද හිතන්නේ මේ ගැන? මරණ දඬුවම ක්‍රියාත්මක කරන එක හොඳයි ද? නරකයි ද? මම හිතනවා එක පැත්තකින් හොඳයි කියලා....එත් ලංකාවේ ක්‍රියාත්මක වෙන නීතියේ හැටියට අහිංසක මිනිස්සුත් වැරදිකරුවෝ වෙනවා... Click to expand... ruchira55 said: මම නම් බෞද්ධයෙක් හැටියට මගේ පෞද්ගලික මතය වගේම මේ වගේ දඩුවමක් ක්‍රියාත්මක උනොත් අපේ රටේ ස්වභාවය එක්ක ඒක වැඩ කරන්නෙ කොහොමද ඒකේ තියෙන වාසි අවාසි වගේම රිංගන්න තියෙන හිල් ගැන කියලා පැහැදිලිව විස්තර කරා. උබත් ඒක පිලිගත්තා. ඒත් උබ මේක මහ ලොකු දෙයක්, හොඳ දෙයක්, කෙරුවොත් හොඳ ඒත් කරන්න බැරි වැඩක් විදිහට දකින්නෙ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. පොඩ්ඩක් හේතුව පහදලා දීපන්කො. මම නම් දකින්නෙ මේ වැඩේ මහ ලොකු දෙයක් නෙවේ. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අළුගෝසුවෙකුට දෙවැනි නැති මීහරකෙක්ට තරම් වත් මොළයක් කියලා දෙයක් නැති කෙනෙක්ට විතරයි. එහෙම කෙනෙක්ව උබට පොරක් විදිහට දකින්න පුළුවන්ද? Click to expand... මන් ඔය උඩ කියලා තියෙන්නෙ එක පැත්තකින් හොඳයි කියලා...ඒ පැති දෙකක් තියෙනවා හොඳයි වගේම නරකයි..ලන්කාවේ නීතිය සාධාරණයක් නැති නිසා..හැබැයි ස්ත්‍රී දූශකයන්ට, මිනීමරුවන්ට ඒ වගේ දඩුවමක් ලැබෙන්න ඕනේ..