මරණ දඬුවම

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

කෙල්ලෝ එන්නේ chat කරන්න, කොල්ලෝ එන්න බහින්න බලාගෙන :P
ඒක නේ replies වැඩි, chat එකෙන් පටන් ගෙන -> facebook -> ඉන්න තැන -> අරක :rofl:
ඔය steps වලින් ඉහළ යන්න තමයි try හැම එකාම, ඒකයි replies වැඩි,

මේක ෆට්ට ඇත්ත..:lol: ස්කයිප් ගන්න ට්‍රයි කරන එකත් ඔතෙන්ට එන්න ඕනේ..:P
. මේකෙන් කෙල්ලෝ හොයා ගන්න මැරෙනවට wadiya පාරේ රවුමක් දල කැල්ලක් දාගන්න පුළුවන් මචන්.....
මැරෙනවා හිනා වෙලා මේකේ කෙල්ලොන්ට පැණි හලන හැටි දැක්කම අනිත් උන්....:rofl::lol:
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School

:rofl: ඕක කිව්වම ඉස්සෙලා මට කවුද -rep දීලා, :P
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක ෆට්ට ඇත්ත..:lol: ස්කයිප් ගන්න ට්‍රයි කරන එකත් ඔතෙන්ට එන්න ඕනේ..:P
    . මේකෙන් කෙල්ලෝ හොයා ගන්න මැරෙනවට wadiya පාරේ රවුමක් දල කැල්ලක් දාගන්න පුළුවන් මචන්.....
    මැරෙනවා හිනා වෙලා මේකේ කෙල්ලොන්ට පැණි හලන හැටි දැක්කම අනිත් උන්....:rofl::lol:
    අපිනම් නෝමල්නේහ්. සමහර උන් ඉන්නවා චීත්ත කෑල්ලක අවතාරයක් දැක්කත් ඇති එතන:lol:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මටත් ඉතාලියෙන් බෝතලයක් එවපංකෝ

    උඹ මොන වර්ගෙටද මචන් කැමති :P

    එක්ක ඕවා පැත්තකට දාලා අපි හැමෝම සෙට් වෙලා ගහමු එලකිරි බෝතලයක්

    milk.jpg
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ මොන වර්ගෙටද මචන් කැමති :P

    එක්ක ඕවා පැත්තකට දාලා අපි හැමෝම සෙට් වෙලා ගහමු එලකිරි බෝතලයක්

    milk.jpg
    ඕකනේ කෙල්ලෙක් කිව්වනම් මොනාහරි පැනලා:lol: ඕකම තමයි ත්‍රෙඩ් වලටත් වෙලා තියෙන්නේ
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    ඕකනේ කෙල්ලෙක් කිව්වනම් මොනාහරි පැනලා:lol: ඕකම තමයි ත්‍රෙඩ් වලටත් වෙලා තියෙන්නේ
    දැන්නෙ බන් ආපහු ආවේ. ඒකයි රිප්ලයි කරන්න පරක්කු උනේ. හැබැයි ඉතින් අපි දෙන්නත් දාගෙන එක කෙල්ලෙක්ගෙ ත්‍රේඩ් බම්ප් කරනවා නේද

    මෙහෙ මිදි යුෂ එකක් හම්බුනා කියලා හිතාගෙන බීපන් මචන්.
    නැත්තම් ගහමු online කොක්ටේල් එකක් .
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මේක ෆට්ට ඇත්ත..:lol: ස්කයිප් ගන්න ට්‍රයි කරන එකත් ඔතෙන්ට එන්න ඕනේ..:P
    . මේකෙන් කෙල්ලෝ හොයා ගන්න මැරෙනවට wadiya පාරේ රවුමක් දල කැල්ලක් දාගන්න පුළුවන් මචන්.....
    මැරෙනවා හිනා වෙලා මේකේ කෙල්ලොන්ට පැණි හලන හැටි දැක්කම අනිත් උන්....:rofl::lol:

    :yes:

    ඇයි FB එකේ කෙල්ලෙක්ගෙ Profile එකට පලයන්කෝ .
    පැණියෝ ගොඩයි
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    :yes:

    ඇයි FB එකේ කෙල්ලෙක්ගෙ Profile එකට පලයන්කෝ .
    පැණියෝ ගොඩයි

    කෙල්ලෙක්ගෙද ? නැත්නම් කෙල්ලෝ වගේ ඉන්න කොල්ලෙක්ගෙද?
    :eek:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අපිනම් නෝමල්නේහ්. සමහර උන් ඉන්නවා චීත්ත කෑල්ලක අවතාරයක් දැක්කත් ඇති එතන:lol:
    මේකෙත් කළු ආන්ටි කෙනෙක්ට අපෙඅ ය පැණි හලනවා හැලිල්ලක්
    එයත් මාර ගන්න උස්සන්නේ උන්ට..:lol:.
    උබේ යාලුවෙක්ද මන්ද එයා:dull:

    :yes:

    ඇයි FB එකේ කෙල්ලෙක්ගෙ Profile එකට පලයන්කෝ .
    පැණියෝ ගොඩයි
    සිරාම මාර බොරු කියන්නේ උන්.. හෙන දුකක් විදිනවා:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන්නෙ බන් ආපහු ආවේ. ඒකයි රිප්ලයි කරන්න පරක්කු උනේ. හැබැයි ඉතින් අපි දෙන්නත් දාගෙන එක කෙල්ලෙක්ගෙ ත්‍රේඩ් බම්ප් කරනවා නේද

    මෙහෙ මිදි යුෂ එකක් හම්බුනා කියලා හිතාගෙන බීපන් මචන්.
    නැත්තම් ගහමු online කොක්ටේල් එකක් .
    :lol: සිරාවටම ඒ කතාවත් ටිකක් ඇත්ත. අපේ ත්‍රෙඩ් එකක් පැත්ත පළාතේ උන් එන්නේ නෑ

    :no: බොන්නම හිතිලා තියෙන්නේ කරුමෙට පැදුරු පාටියකුත් අද මිස්ඩ්:baffled: