මරණ පරීක්ෂණ කුටිය 4

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට සහෝ ..

    අන්තිම ටික තේරුනේ නැහැ .අර ගෑනි අන්තිමට මුව කපනවද ?:eek:

    දක්ෂ පරිවර්හානයක්

    රේප් +11
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මරුසිරා;20679369 said:
    පට්ට සහෝ ..

    අන්තිම ටික තේරුනේ නැහැ .අර ගෑනි අන්තිමට මුව කපනවද ?:eek:

    දක්ෂ පරිවර්හානයක්

    රේප් +11

    නෑ නෑ. ඒ පීටර් බඩ කපයි කියලා ගෑනී කතුර උදුරගන්නවා.
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    Adoo machan, patta kathawa, ude office apu gaman digatama kiyeuwa, ubege translation nam machan maru.

    good luck machan..

    Rep added 9+
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    mula idala anthima wenakan kiyawpu ekama thread eka
    rep+

    god luck bro

    තෑන්ක්ස්. Throttle ත් කැමති නම් කියවල බලන්න. ඒක පරිවර්ථනය කරන්න අමාරැ කතාවක් හින්දා, බාශාව ටිකක් දිග පලලයි, මේක වගේ එක පාරට ලොකු කික් එකක් නෑ. ඒත් ඉවර වෙන විදිය නියමයි. කොහොමත්, හොද ෆ්‍රොරින් කතා කියවන්න කැමති නම් ඒක කියවන්න පුළුවනි. තාම ලියමින් ඉන්නේ, දැන් අග හරිය.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    "මේ අහපල්ලා යකුනේ! මගේ ගල් ගැසුනු ඇස්, සීතල- සුදුවන් ආලෝකය දෙසට යොමු වී තිබෙද්දී, මගේ මොලය කෑගෑවේය. දෙමලිච්චො වගේ කච කච ගාන් නැතුව හිටපියව් බොලව්. මන් කියන දේ අහපියව්කෝ!"

    එලකිරි එකටම හරියන්න translate කරලා තියනවා !!
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "මේ අහපල්ලා යකුනේ! මගේ ගල් ගැසුනු ඇස්, සීතල- සුදුවන් ආලෝකය දෙසට යොමු වී තිබෙද්දී, මගේ මොලය කෑගෑවේය. දෙමලිච්චො වගේ කච කච ගාන් නැතුව හිටපියව් බොලව්. මන් කියන දේ අහපියව්කෝ!"

    එලකිරි එකටම හරියන්න translate කරලා තියනවා !!

    හෙහෙ, ලොල්

    :yes::D