හැමෝම කියන දෙයක්නේ "මම මැරෙන්න බය නැහැ යකෝ", "වෙඩි තියපන් මම බය නැහැ!" කියන දේවල් ටික!
මොකා ඔහොම කිව්වත් මැරෙන්න යද්දී පට්ට දුකයි/බයයි ඕයි.....
අමුතුම ෆිලින්ග් එකක් එන්නේ වචනෙනේ විස්තර කරන්න බැහැ...අද ඒ ෆිලින්ග් එක දැනුනා!!
දැන් අහන්න එපා කොහොමද දැනුනේ කියලා!
මොකා ඔහොම කිව්වත් මැරෙන්න යද්දී පට්ට දුකයි/බයයි ඕයි.....
අමුතුම ෆිලින්ග් එකක් එන්නේ වචනෙනේ විස්තර කරන්න බැහැ...අද ඒ ෆිලින්ග් එක දැනුනා!!
දැන් අහන්න එපා කොහොමද දැනුනේ කියලා!
තෝ බිල්ඩිමකිං වගේ පනින්න යන්න ඇති 