අපි මරණ සතිය පුරුදු වෙමු... !
කොයි මොහොතේ හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුලපැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්.
කන කෑම හිරවෙලා මම මැරෙන්ටපුළුවන්.
කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්.
ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේදේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්.
වා පිත් සෙම් කෝප වෙලා මම මැරෙන්ට පුළුවන්.
හොර හතුරෙක් අතින් මම මැරෙන්ට පුළුවන්.
සර්පයක් දෂ්ඨ කරල මම මැරෙන්ටපුළුවන්.
සතෙක් සිව්පාවෙකුට ගොදුරු වෙලා මම මැරෙන්ට පුළුවන්. අමනුෂ්‍යයෙක්අතින් වුනත් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
මේ පිට වෙන හුස්ම ඇතුල් වෙන්න කලින් මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්.
මේ මොහොතේම වුනත් මම මැරිල යන්නපුළුවන්.
මේ විදිහට මම මැරෙන විට මගේ හිතේ රාග, ද්වේෂ, මෝහ තිබුනොත් ඒක මට මහාවිපතක්මයි.
මම මැරෙන විට රාග, ද්වේෂ, මෝහ නැත්නම් ඒක මට යහපතක්.
ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,
ජීවිතය අනිත්‍යයි..., මරණය නියතයි...,
ජීවිතයඅනිත්‍යයි..., මරණය නියතයි...
(නැවත නැවත ආරම්භයේ සිට සිහි කරන්න)
මේ දිවියෙදීම ලෙඩ රෝග හා මරණයෙන් මිදෙන මාර්ගයක් කියාදෙන්නේ බුදු දහමින් පමණි. මේ ජීවිතයේදීම ඉදිරියට සිදුවියහැකි මහලු වීම, ලෙඩ රෝග ගැන සිතාවත් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න.