මරණ සතිය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,701
    113
    පෘථිවිය
    සතියේ අවසානය සහ ආරම්භය මෙසේ දරුණු විය

    දකුණු කොරියාවේ හැලොවින් තෙරපීම - මරණ 153යි
    ඉන්දියාවේ එල්ලෙන පාලම කඩා වැටීම - මරණ 132යි
    සෝමාලියාව බෝම්බ ප්‍රහාරය - මරණ 100යි
    පිලිපීනය සුළි කුණාටුව - මරණ 98යි


    මෙතන බොහෝ දේවල් වළක්වාගන්න පුළුවන් වුනු දේවල්.


    තව මොනා වෙයිද?

     
    • Wow
    • Sad
    Reactions: kinkon and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,905
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්දියාවේ නම් ආස්ක්න් ඊටින් සීන් එකක් තියෙන්නේ
    වීඩියෝ එක දැක්කාද, උන් පාලම උඩ උඩ පනිනවා, කේබල් වලට පයින් ගහනවා....

    කිසිම පාලමක මාච් කරන්න වත් දෙන්නේ නෑ... උන් ආතල් ගන්නවා. ආතල් කනෙන් අන්තිමට. අර පොඩි එවුන් පව් මහා උන්ගේ වැරදි වලට.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,701
    113
    පෘථිවිය
    ඉන්දියාවේ නම් ආස්ක්න් ඊටින් සීන් එකක් තියෙන්නේ
    වීඩියෝ එක දැක්කාද, උන් පාලම උඩ උඩ පනිනවා, කේබල් වලට පයින් ගහනවා....

    කිසිම පාලමක මාච් කරන්න වත් දෙන්නේ නෑ... උන් ආතල් ගන්නවා. ආතල් කනෙන් අන්තිමට. අර පොඩි එවුන් පව් මහා උන්ගේ වැරදි වලට.
    ඒ පාලම ලඟදි අලුත්වැඩියා කරලා තියෙන්නේ
    තවම අරින්න අප්රුවල් හම්බවෙලත් නැහැ ලු
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියාව්ස් අනතුර ලකාවෙ උනානම්, පොන කාදිනල් බැල්ලිගෙ පුතයි පච කොටයි කිරියෙ හුත්තිගෙ පුතාලයි නටයි රාජපක්ශ රාජපක්ශ ගගා , පොන්න වහල්ලු ඉන්දියාවෙ නැ ඒකයි උන් දියුනු වෙන්නෙ දවස ගානෙ..
     
    • Like
    Reactions: NiyamaSinhalaya