සතියේ අවසානය සහ ආරම්භය මෙසේ දරුණු විය
දකුණු කොරියාවේ හැලොවින් තෙරපීම - මරණ 153යි
ඉන්දියාවේ එල්ලෙන පාලම කඩා වැටීම - මරණ 132යි
සෝමාලියාව බෝම්බ ප්රහාරය - මරණ 100යි
පිලිපීනය සුළි කුණාටුව - මරණ 98යි
මෙතන බොහෝ දේවල් වළක්වාගන්න පුළුවන් වුනු දේවල්.
තව මොනා වෙයිද?