මරණ සහතික ය ගන්නේ කොහොමද ?
මචන්ලා කවුරු හරි කෙනෙක් මැරුණම , ඒ මරුන කෙනාගේ මරණ සහතිකය ගන්න විදිය , පොඩ්ඩක් කියන්න ?

samanya maranayak nm bn hospital ekata ghn ethanin kata karala ganna plwn bn
සාමාන්‍ය හදිස්සි (ගෙදර උන ) මරණයක් නම් ?

මැරුණේ රෝහලේ නම් වාට්ටුවේ ඩොකා මරණය දැනුම්දීමේ සහතිකයක් දෙනවා,ඒක රෝහලේම ෆොර්ම් එකක් පුරවලා දෙන්නේ.(A4 Harf size)
ඒකත් අරන් (රෝහල් සීමාවේ) මරණ හා උපත් ලියාපදිංචි කිරීමේ රෙජිස්ටාර් ගාවට අරන් ගියාම , තවත් form එකක් දෙනවා. ඒකට දාන්න ඕනේ මැරුණු කෙනාගේ ID card විස්තර. මව / පියාගේ නම්. එවලේම සහතිකේ දෙනවා.දැනුම් දෙන්නාත් ID අරන් යන්න ඕනේ.
ගෙදරදී මළොත් ග්‍රාමසේවක ට දැනුම් දුන්නාම , ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ශක ඇවිත් බලලා මරණය දැනුම් දීමේ සහතිකය දෙයි.
ආදාහනය/ භූමදානය ට මරණ සහතිකය ඕනේ. හදිසි වෙලාවක නම් රෝහල් ලිපියත් ඇති.තැනේ හැටියට නීති වෙනස්.
මේ ඔක්කොම දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් මරණය සැක සහිත නැත්නම් විතරයි.
තවත් දෙයක් සියළුම දේ නොමිලේ මෙම ලියාපදිංචි කිරීම්. මහරගම රෝහලේ මරණ ලියාපදිංචි කරන නෝනා නම් සල්ලි ගන්නේම නෑ.
කිරුළපන අබු තාහීර් කියන මට්ට වේසි නම් මූන බලලා ගාණ කියන්නේ.
රෝහලක මරණය සිදුවුනා නම්, ඔබ අසරණ නම් ත්‍රීවීල් පාර්ක් එකේ පිහිට පතන්න.ඔවුන් රු.400-500 ට සියළුම උපදෙස් සමග ප්‍රවාහන ,ෆොටෝ කොපි , මිනී පෙට්ටි කරුවන් සම්භන්ද කර දෙයි. තමාට අවශ්‍ය දේ ඔවුන් ගෙන් කරගන්න.
අනිවාර්යෙන්ම තමාගේ අතට ලැබෙන මොන ආකාරයේ සහතිකයක් වුනත් ෆොටෝ කොපි කීපයක් ලබා ගැනීමට අමතක නොකරන්න.
කිරිවාසීනි අපි හැමෝම මැරෙනවා, පුළුවන් විදියකට මියගිය අයගේ පවුලේ අයට උදව් කරන්න. කෝටිපතියෙක් වුනත් මිත්‍ර සහයෝගය නැත්නම් ඔය වෙලාවට හුටං තමයි.
උඩ උපදෙස් ඔක්කෝම උදව් කිරීමට ගොස් ලබාගත්තුවා වේ.