මරදානෙ කුඩ්ඩො

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඊයෙ මරදානෙ මාලිගාකන්ද පාරේ මහාබොදිය ගාව කාර් එක පාක් කරලා ගියා එනකොට වම්පැත්තෙ Side mirror එකේ කන්නාඩිය නෑ.
    ඒ මදිවට අපේ බිල්ඩින් එකට හොරු පැනලා ඒකත් මරදානෙ ඒකෙ කවුරුවත් නෑ තිබුනු දේවල් අරන් ගිහින් පොත්මිටි,යකඩ,ලී.
    පුදුම හොර කුඩුකාර හැත්තක් ඉන්නෙ මරදානෙ.
    ලෝකේ උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    owa insurance eken cover wenawada ban
    mama nan park karala yannema na kohewat
    yup. හරස් පාරවල් වල නවත්තලා යන්නම හොද නෑ. මාලිගාකන්ද පාර පාලු පාරකුත් නෙවේ. එත් කුඩු කැරියෙක් මුවාවෙලා වැඩෙ දීලා තියෙනවා පුරුදු එකෙක්
     
    • Like
    Reactions: Boralugoda01

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයෙ මරදානෙ මාලිගාකන්ද පාරේ මහාබොදිය ගාව කාර් එක පාක් කරලා ගියා එනකොට වම්පැත්තෙ Side mirror එකේ කන්නාඩිය නෑ.
    ඒ මදිවට අපේ බිල්ඩින් එකට හොරු පැනලා ඒකත් මරදානෙ ඒකෙ කවුරුවත් නෑ තිබුනු දේවල් අරන් ගිහින් පොත්මිටි,යකඩ,ලී.
    පුදුම හොර කුඩුකාර හැත්තක් ඉන්නෙ මරදානෙ.
    ලෝකේ උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි
    hamathanama kuddo bn appiriyai
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    yup. හරස් පාරවල් වල නවත්තලා යන්නම හොද නෑ. මාලිගාකන්ද පාර පාලු පාරකුත් නෙවේ. එත් කුඩු කැරියෙක් මුවාවෙලා වැඩෙ දීලා තියෙනවා පුරුදු එකෙක්
    Nugegoda kohuwalath ohomai bn,...side road, cross road wala park karannama narakai
     
    • Sad
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මහ කුඩ්ඩෝ පාර්ලිමන්ට් යැව්වානං දැං ඉතිං කරන්න දෙයක් නෑ. කුඩ්ඩන් සමඟ වාසේ
    කාට දුන්නත් ඔච්චරයි බන්. ලන්කාවෙ හැටි ඔහොම තමයි i don;t know why!!!!!!!!!!
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    2015ට කලිනුත් ඔය විදියටම කුඩ්ඩන්ගේ ගහනය වැඩි යුගයක් තිබුනා කොළඹ හා තදාසන්න නගර වල බොලාට මතකෙයි. කඩවත, කිරිබත්ගොඩ, රාගම, ජා ඇල, වත්තල වගේ පැතිවල
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඊයෙ මරදානෙ මාලිගාකන්ද පාරේ මහාබොදිය ගාව කාර් එක පාක් කරලා ගියා එනකොට වම්පැත්තෙ Side mirror එකේ කන්නාඩිය නෑ.
    ඒ මදිවට අපේ බිල්ඩින් එකට හොරු පැනලා ඒකත් මරදානෙ ඒකෙ කවුරුවත් නෑ තිබුනු දේවල් අරන් ගිහින් පොත්මිටි,යකඩ,ලී.
    පුදුම හොර කුඩුකාර හැත්තක් ඉන්නෙ මරදානෙ.
    ලෝකේ උතුම් රට ලන්කාවයි සිරි ලන්කාවයි
    ada maradane waththe kuddo set ekak waliyak..eeye re kudu genna salli aran giya eka ada hawas weddith awilla ne.... genu minissu okkoma eliyata behela bena gannawa... mara gannawa...
     
    • Wow
    Reactions: Fbfocus