තාම virgin යකො.මගුලක් කියොනවඋබලා මැරෙන්න ලේස්ති වෙලාද ඉන්නේ?
මේ ජීවිතෙන් හරි හමන් වැඩක් කරගත්තා ද?
මැරෙන්න කලින් ඒ මනුස්සයට මරණ නිමිති පහලවෙනවා. ඒක එයා දන්නවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක ඔබ්වියස් විදියට පේන ආකාරයේ වැඩ කරනවා.
මගෙ අප්පච්චි නැතිවෙන්න කලින් දවසෙ අක්කට කතාකරලා කියල තිබුනා මාව බලාගන්න කියලා.
හොස්පිටල් එක්ක යනකොට "ගිහිං වැඩක් නෑ පුතේ " කියල කිව්වා. හොස්පිට්ල් ගිහිං පැය කීපයයි ජීවත්උනේ.
අප්ප්ච්චි නැතිවෙලා සතියකින් විතර හීනෙන් පෙනිලා තිබුනා ළඟම හිතවත් නෑදෑයන්ට. ඒ අය දැකලා තිබුනේ අප්පච්චි සුදු ඇදඟන මල් වට්ටියක් අරගන බුදුන් වඳින්න යනවා. ඒ නිසා හොඳ තැනක උපදින්න ඇති කියලා මම විශ්වාස කරනවා.
මගෙ අම්මා නැති වෙලා තිබුනෙ හොස්පිට්ල් එකේ. අපි ගෙදර නිදාගන හිටියෙ. ලොකු සද්දයක් ඇහිලා ආපි ඇහැරුනා. ගෙදර තිබුන කණ්ණාඩිය හල් හත්තට පුපුරලා තිබ්බා. හැබැයි බිමට වැටිලා නෙමෙයි. එක බිත්තියේ එල්ලලා තිබුන තැනමයි තිබ්බෙ. කිසිම හේතුවක් නැතිව හල් හත්තෙ පිපිරිලා ගිහිං. අතට ගත්තාම දූවිලි වගේ වීදුරු කෑලි බිමට වැටුනෙ. ඒ වෙලේ මම වෙලාවට බැලුවා පාන්දර 3:30යි වෙලාව. අප්පච්චි උදේ හොස්පිට්ල් ගියා. ටිකකින් දැනගන්න ලැබුනා අම්මා නැතිවෙලා කියලා. නැතිවෙච්චි වෙලාව පාන්දර 3:29යි.
මේකත් වෙලා තියෙනවා. ඒකට අමතරව අපේ සීයව බලාගත්තේ අම්මයි තාත්තයි. සීයට කන්න අමාරුයි කියල බත් කැඳ හදනව අම්මා. කොහොමහරි ලිප නිවන්න අමතක වෙලා දවසක් බත් එක කරකුට්ටන් වෙන්න රත් වෙලා අන්තිමට ඇලුමිනියම් භාජනේටම අල්ලලා තිබ්බා. එදා අම්මගේ හිතට පට්ට අමාරුයි. රෑ සීය නැති උන.අපේ සීයා නැති වෙන සීන් එකේදි සාලේ කළු කූඹි ලක්ෂයක් විතර බිත්ති පුරා ගියා
කලින් ගිහින් නෑ. ඊට පස්සේ එහෙම වෙලත් නෑ
mekata kittu seen ekak una mage hodama yaluwata, eyage amma hospital ekedi nathi une, yaluwa gdra nidagena iddi pandara pattama seethalak danunalu, yati pathul seetala wela ghin aharunalu. ehemma nidagena. ude hospital gihin baladdi aunty marila.මැරෙන්න කලින් ඒ මනුස්සයට මරණ නිමිති පහලවෙනවා. ඒක එයා දන්නවද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක ඔබ්වියස් විදියට පේන ආකාරයේ වැඩ කරනවා.
මගෙ අප්පච්චි නැතිවෙන්න කලින් දවසෙ අක්කට කතාකරලා කියල තිබුනා මාව බලාගන්න කියලා.
හොස්පිටල් එක්ක යනකොට "ගිහිං වැඩක් නෑ පුතේ " කියල කිව්වා. හොස්පිට්ල් ගිහිං පැය කීපයයි ජීවත්උනේ.
අප්ප්ච්චි නැතිවෙලා සතියකින් විතර හීනෙන් පෙනිලා තිබුනා ළඟම හිතවත් නෑදෑයන්ට. ඒ අය දැකලා තිබුනේ අප්පච්චි සුදු ඇදඟන මල් වට්ටියක් අරගන බුදුන් වඳින්න යනවා. ඒ නිසා හොඳ තැනක උපදින්න ඇති කියලා මම විශ්වාස කරනවා.
මගෙ අම්මා නැති වෙලා තිබුනෙ හොස්පිට්ල් එකේ. අපි ගෙදර නිදාගන හිටියෙ. ලොකු සද්දයක් ඇහිලා ආපි ඇහැරුනා. ගෙදර තිබුන කණ්ණාඩිය හල් හත්තට පුපුරලා තිබ්බා. හැබැයි බිමට වැටිලා නෙමෙයි. එක බිත්තියේ එල්ලලා තිබුන තැනමයි තිබ්බෙ. කිසිම හේතුවක් නැතිව හල් හත්තෙ පිපිරිලා ගිහිං. අතට ගත්තාම දූවිලි වගේ වීදුරු කෑලි බිමට වැටුනෙ. ඒ වෙලේ මම වෙලාවට බැලුවා පාන්දර 3:30යි වෙලාව. අප්පච්චි උදේ හොස්පිට්ල් ගියා. ටිකකින් දැනගන්න ලැබුනා අම්මා නැතිවෙලා කියලා. නැතිවෙච්චි වෙලාව පාන්දර 3:29යි.
sobawadarmaye anathuru agaweem gana ban Thread eka daala thiyenee..මටත් ඒ වගේ අත්දැකීමක් බෙදාගන්න ආවේ. අපේ මාමා මිනිහා මැරෙන්න සතියකට විතර කලින් ඉදන් ඔක්කොම නෑ ගෙවල් වලට ගිහිල්ලා . අපි කවුරුත් දන්නේ නෑ. මල ගෙදරට ආවම තමයි ඒ නෑදෑයෝ කිව්වේ. ගොඩක් දුර් නෑ ගෙවල් වලට පවා මාමා ගිහිල්ලා "ආයෙ අපි කවදා හම්ම්බ වෙයිද " කියලත් ඇවිල්ලා. තව යාලුවෝ සහ එයා බඩු ගත්ත කඩ වල මුදාලලිලා හම්බවෙලා. සමහර අයට නය තිබිලා ඒවත් බේරලා. සුවිප් කඩේ රුපියල් 20 නය තිබ්බ ඒවත් පියවලා. අපි දන්නේ මරනෙට ආපු ඒ මිනිස්සු කිව්වම. හරිම පුදුමයි. මාමා හැමොගෙම්ම සමු අරගෙන මැරෙන්න කලින්. මැරුනේ එල්ලිලා උනාට කබේ සල්ලිත් කඩේට දීලා තිබ්බා
Minihek pana adina sound ekak enneApe gamey nam uu daily raata kaagahanwa. Baya hethena saddayak
වයසක පොරක් මැරුණොත් එක ළග ළඟ මිනී 7 ක් මැරෙනවා..මම බලලා තියෙන දේවල්..
ගම් වල නන් බල්ලෝ උඩු බුරලනවා..
වයසක පොරක් මැරුණොත් එක ළග ළඟ මිනී 7 ක් මැරෙනවා..
මැරිච්ච කෙනා අඩු වයස් හොඳ කෙනෙක් නම් පොද වැස්සක් යනවා භූමදාන කරන දවසට.
මගේ තාත්තා අහල පහල ඔක්කොම ගෙවල් වලට කේක් බිස්කට් අරන් ගිහින් කතා කරලා, ගමට ගිහින් ආච්චි ගාව බිම නිදාගෙනත් ඉඳලා. එතකොට ආච්චි ඔත්පොල වෙලා ඇඳටම සීමා වෙලා හිටියේ.මටත් ඒ වගේ අත්දැකීමක් බෙදාගන්න ආවේ. අපේ මාමා මිනිහා මැරෙන්න සතියකට විතර කලින් ඉදන් ඔක්කොම නෑ ගෙවල් වලට ගිහිල්ලා . අපි කවුරුත් දන්නේ නෑ. මල ගෙදරට ආවම තමයි ඒ නෑදෑයෝ කිව්වේ. ගොඩක් දුර් නෑ ගෙවල් වලට පවා මාමා ගිහිල්ලා "ආයෙ අපි කවදා හම්ම්බ වෙයිද " කියලත් ඇවිල්ලා. තව යාලුවෝ සහ එයා බඩු ගත්ත කඩ වල මුදාලලිලා හම්බවෙලා. සමහර අයට නය තිබිලා ඒවත් බේරලා. සුවිප් කඩේ රුපියල් 20 නය තිබ්බ ඒවත් පියවලා. අපි දන්නේ මරනෙට ආපු ඒ මිනිස්සු කිව්වම. හරිම පුදුමයි. මාමා හැමොගෙම්ම සමු අරගෙන මැරෙන්න කලින්. මැරුනේ එල්ලිලා උනාට කබේ සල්ලිත් කඩේට දීලා තිබ්බා
Langadi Final Destination baluwada?අත්දැකීම් තියනවද? පවුලේ කවුරුහරි මැරෙන්න ඉස්සෙල්ලා සෙබාදර්මයෙන් ලැබෙන පණිවිඩ??